![]() |
![]() |
ඊ ශ්‍රායලයේ නව සටන් විරාම යෝජනාව හමාස් සංවිධානය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
2 024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳව වූ පනත අවලංගු කරමින් නව පනත් කෙටුම්පතක් ගැසට් කර තිබෙනවා.
ජ නාධිපති අනුර කුමාර දිසානායක මැතිවරණ වේදිකාවේ කල ප්‍රකාශයකට එරෙහිව මැතිවරණ ප්රචන්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් පසුගිය 2 වන දා මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
" සි රි දළදා වන්දනා" උතුම් ශ්‍රී දළඳා වහන්සේ මහජනතාව වෙත ප්‍රදර්ශනය කිරීම අද (18) ආරම්භ වනවා.
2 025.04.18 හා 2025.04.20 වන දිනයන්හි පැවැත්වෙන කිතුනු බැතිමතුන්ගේ පාස්කු උත්සවයේ දේව මෙහෙයන් සඳහා විශේෂ ආරක්ෂාවක් ලබා දීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කර තිබෙනවා.
යු ක්රේනය සහ අමෙරිකාව අතර ගිවිසුමක් අත්සන් කිරීමට ආරම්භක පියවරක් තබා තිබෙනවා. ඒ ඛනිජ සංවර්ධනය කිරීම පිළිබඳයි.
තු වාල ලැබූ ග්ලෙන් පිලිප්ස් වෙනුවට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක 2025 IPL තරගාවලියේ ඉතිරි කාලය සඳහා ගුජරාට් ටයිටන්ස් (GT) කණ්ඩායමට තෝරාගෙන ඇති බව වාර්තා වනවා.
සි රි දළඳා වන්දනාව අප්‍රේල් මස 18 වන දින සිට 27 වන දින දක්වා ඓතිහාසික ශ්‍රී දළඳා මාලිගාව පරිශ්‍රයේ දී පැවැත්වීමට මේ වනවිටත් සියළු කටයුතු සූදානමින් කර තිබෙනවා.
පු නර්ජනනීය බලශක්තිය වැඩිපුර යොදාගැනීමේ අරමුණින් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇති බව විදුලි බල මණ්ඩලය පවසනවා.
2 028 දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල සඳහා වසර 128කට පසුව ක්‍රිකට් තරඟ ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ විධායක කමිටුව තීරණය කර තිබෙනවා.
හෙ ට (15) දිනයේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම "අවධානය යොමු කල යුතු" මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම ආර්ථික විවරණ වාර්තාව (2024) මගින් තීරු බදු සම්බ්න්ධයෙන් රජයට නිර්දේශයන් නිකුත් කර තිබෙනවා.
2 025 අප්‍රේල් මස 15, 16 සහ 17 දිනවල විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
වි දුලිබල පද්ධතියේ ස්ථායිතාව ආරක්ෂා කර ගැනීම සඳහා වහල මත සූර්ය බලශක්තිය තාවකාලිකව නවතා දමා සහාය දක්වන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය සූර්ය පැනල සවිකර ඇතො බලශක්ති හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඇ පල් ජංගම දුරකතනයක මිල තුන් ගුණයකින් ඉහළ යා හැකි බව විශ්ලේෂකයින් පවසනවා. ඒ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව තීරුබදු සංශෝධනයත් සමඟයි.
අ ලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් 15 වන දින රජයේ නිවාඩු දිනයක් ලෙස පත් කර ඇති බව පවසමින් මේ දිනවම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්තියක් සංසරණය වෙමින් පවතිනවා.
මෙ වර සිංහල හා හින්දු අලුත් අවුරුදු කාලසීමාව තුළ විශේෂ බස් රථ සේවාවක් සංවිධානය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ඊ යේ (07) රාත්‍රියේ දී කුරුණෑගල - කොළඹ ප්‍රධාන මාර්ගයේ වැහැර මංසන්ධිය අසල ඇති ( ලාෆ් ) IOC ඉන්ධන පිරවුම්හල තුළ හදිසි ගින්නක් හටගෙන තිබුණා.
ශ්‍රී ලංකා සංචාරයකට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (06) දින අනුරාධපුර ප්‍රදේශයේ සංචාරය කිරීමට නියමිතයි.
පැ පුවා නිව්ගිනියා ආසන්න මුහුදු සීමාවේ අද(05) ප්‍රභල භූ කම්පනයක් ඇති වී තිබෙනවා.
ඉ න්දීයානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණියා.
ප ළාත් පාලන ඡන්දය සඳහා භාර දුන් නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව පිළිගත් දේශපාලනය පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් රිට් පෙත්සමක් ගොනු කර තිබූ අතර එය අද (04) අභියාචනාධිකරණයේ දී විභාගයට ගනු ලැබුවා.
අ ප්‍රේල් 1 වන දින සිට 13 වන දින දක්වා සතොස අලෙවිසැල් හරහා බෙදා දීමට නියමිතව තිබූ සහන මල්ල අත් හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.
සිං හල හ හින්දු අලුත් අවුරුද්ද සහ දීර්ඝ සති අන්ත නිවාඩුවට සමගාමීව විශේෂ දුම්රිය ධාවන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් තීරණය කර තිබෙනවා.
අ මෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් කිහිපයකට අනෝන්‍ය තීරුබදු පැනවීමක් පසුදිය 02වන දින සිදු කරනු ලැබුවා.