![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
රි ච්ටර් මාපක 7.7ක ප්‍රබලත්වයෙන් මියන්මාරයේ සිදු වූ භූ කම්පනය පරමාණු බෝම්බ 300කට අධික සංඛ්‍යාවකට සමාන ශක්තියක් මුදා හැර ඇති බව ඇමරිකානු භූ විද්‍යාඥ ජෙස් ෆීනික්ස් පවසා තිබෙනවා.
සි සු සිසුවියන් අඩු ප්‍රාථමික පාසැල් 1557ක් වසා දැමීම සඳහා රජය විසින් කටයුතු කිරීමට සූදානම් වන බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා චෝදනා කරනවා.
මි යන්මාරයට බලපෑ ප්‍රභල භූ කම්පනය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් විශාල ප්‍රමාණයක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඊ යේ (28) මියන්මාරය සහ තායිලන්තය ආශ්රිත රටවල් කිහිපයකට රිච්ටර් මාපකයේ ඒකක 7.7+ ඉක්මවූ දරුණු භූකම්පනයක් ඇතිව තිබුණා.
ඉං ගිරිය හොරන මාර්ගයේ ඉංගිරිය රෝහල අසලදී අද (27) උදෑසන අනතුරක් සිදුවී තිබෙනවා.
ම ධ්‍යම අධිවේගීමාර්ගයේ 48.5 වන කිලෝමීටර් කණුව ආසන්නයේ දී සිදු වූ මාරක රිය අනතුරින් කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ආචාර්ය එන්. ඩී. ගුනේන්ද්‍ර ගයන්ත මහතා එම අවස්ථාවේ දීම ජීවිතක…
මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් එම ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් වූ යෝජනාවක් කථානායකවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.
න වසීලන්තයේ ස්නේරස් දූපත්වලට වයඹ දෙසින් පැසිෆික් සාගරයේ රික්ටර් මාපකයේ 6.7ක ප්‍රබල භූකම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ දිනවල සමාජයේ වෛරස් උණ රෝගයක් වන ''චිකුන්ගුන්යා'' සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයේ ඉහළ යාමක් දක්නට ලැබෙනවා.
සු ෂාන්ත් සිං රාජ්පුත් යනු බොලිවුඩ් ක්ෂේත්රයේ නොමැකෙන සලකුණක් තැබූ දක්ෂ ඉන්දීය සිනමා නළුවෙක් .
2 025 අප්‍රේල් මස 18 වන දින 27 වන දින දක්වා පැවැත්වීමට නියමිත දළඳා ප්‍රදර්ශනයට පැමිණෙන ජනතාව වෙනුවෙන් වැසිකිළි කැසිකිළි පහසුකම් සැලසීම සඳහා ආධාර එකතු කිරීමේ ව්‍යාපාරයක් සමාජ මාධ්‍ය ඔස්සේ ආරම්භ කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනව…
කු රුණෑගල ප්‍රදේශයේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක හිමිකරුවෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
පා සැල් බෑගයේ බර නිසා දරුවන්ට නියෙක් සෞඛ්‍ය ගැටළු මතුවිය හැකි බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.
ස ම්බා හා කීරි සම්බා සහල් හිගයක් මේ දිනවල ඇතැම් ප්‍රදේශවල ඇති වී තිබෙන බව වාර්තා වනවා. එසේම එම සහල්වල මිල ද ඉහළ ගොස් තිබෙන බවයි පාරිභෝගික ජනතාව පවසන්නේ.
ප සුගිය 18 වන දින රාත්‍රියේ දී මධ්‍යම අධිවේගීමාර්ගයේ 48.5 වන කිලෝමීටර් කණුව ආසන්නයේ දී මීරිගම දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරාට පාලනය කරගැනීමට නොහැකිව ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ ලොරි රථයක පිටුපස ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදු වූ…
මා තර දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ පසුගියදා සිදු වූ වෙඩි තැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
මා ර්තු 01 වන දින සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනයට රජය විසින් අවසර ලබා දුන්නා.
2 023 දෙසැම්බර් 31 වැනිදා මාතර, වැලිගම හෝටලයක් අසළ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියකු මියයාම සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන් එවක වැඩබලන පොලිස්පති ධූරය දැරූ දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පුද්ගලයින් 8 දෙනෙක් අත් …
දී මනා විෂමතාවලට විසඳුම් ඉල්ලා මුදල් අමාත්‍යාංශය නිලධාරීන් සමඟ පැවති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් සෞඛ්‍ය වෘත්තීය සමිති 18ක් අද (18) දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් දියත් කර තිබෙනවා.
අ ත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා. සීනි, පරිප්පු, පාන්පිටි, ටින්මාළු, අර්තාපල්, සුදු කව්පි, ලොකු ළූණු සහ සුදුළූණු යන භාණ්ඩවල මෙලෙස මිල අඩු කර තිබෙනවා.