![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
හි ටපු ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් දරුණු පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පෙලෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ප සුගියදා පැවති පලාත් පාළන මැතිවරණයේ දී කොළඹ මහ නගර සභාව වෙනුවෙන් එක් පක්ෂයකට හෝ අපේක්ෂිත ඡන්ද ප්‍රමාණයන් නොලැබුණු බැවින් කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ස්වාධීන කණ්ඩායම්වල සහාය ලබා ගැනීමට ජාතික ජන බලවේගය තීරණය කර තිබෙනවා.
මෙ රට වෙළඳපොළ තුළ ලුණු හිඟයක් පවතිමින් ඇති අතර ඒ හේතුවෙන් ලුණු කිලෝවක මිල රුපියල් 350ත් 400ත් අතර අඟයක් ගෙන තිබෙනවා.
නි රිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ති ස් වසරක් මුලුල්ලේ මෙරට ජනතාව පීඩා විදි රුදුරු ත්‍රස්තවාදය පරදා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් මව්බිම මුදාගෙන අදට (18) වසර 16ක් සපිරෙනවා.
ප සුගිය මාර්තු මාසයෙන් අවසන් වූ කාර්තුවේ දී පමණක් ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන දහ අටක් ඉක්මවූ අලාභයක් ලබා ඇති බව වාර්තා සඳහන් කරනවා.
පා ස්කු ප්‍රහාරයට ආධාර අනුබල දුන්නා යැයි සැකපිට අත් අඩංගුවට ගෙන පසුව ඇපමත මුදා හැර සිටි සැකකරුවන් දොළොස් දෙනෙකු නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (16) නියෝග කර තිබෙනවා. මෙම සැකකරුවන් අතර කාන්තාවන් දෙදෙනෙකුද සිටිනවා.
පු ද්ගලයින් 23 දෙනෙකුගේ දිවි අහිමි කරමින් පසුගියදා කොත්මලේ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි සිදු වූ මාරක බස් රථ අනතුර සම්බන්ධයෙන් නොයෙක් අංශවලින් විධිමත් පරීක්ෂණ සිදු කර තිබෙනවා.
අ ද (12) දිනයේ දී දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ග ම්පොල ප්‍රධාන මාර්ගයේ ගැරඬි ඇල්ල ප්‍රදේශයේ ඊයේ (11) දින සිදු වූ මාරක බස් රථ අනතුර සම්බන්ධයෙන් අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ක රුණා ධාරාව ගලා යෑමෙන් මහ පොළොවේ අජිව සජීව හැම වස්තුවක් ම නිවී සැනහීම් බවට පත් කළ ශාන්ත ධර්මයේ ආලෝකයෙන් මුළු තුන්ලොව සතුන්ගේ සිත් එළිය කළ වීතරාගී තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ගේ ලොව පහළවීම - බුදුවීම - පිරිනිවන් පෑම යන අසිරිමත් මංග…
ශ්‍රී ලංකාවට ණය සැපයීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තවත් කොන්දේසියක් ඉදිරිපත් කර ඇති බව තානාපති අංශ ආරංචි මාර්ග සඳහන් කරනවා.
ප සුගිය වසරේ සැප්තැම්බර් මස 26 වන දින ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධූරයේ වැඩ භාරගත් ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබෙනවා.
ව හාම ක්‍රියාත්මක වන පරිදි පකිස්තානය සහ ඉන්දියාව ඊයේ (10) දින සටන් විරාමයකට එළඹ තිබුණා.
යාවත්කාලීන කිරීම - මැයි 05 උදෑසන 11.55 මෙම අනතුරින් මියගිය සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිසීය පවසනවා. ------------------------------------------------------------------------------------------------------------------------…
ප සුගිය පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
ඉ න්දියාව සහ පකිස්තානයා අතර යුධ ගැටුම් ඉතා උත්සන්න වෙමින් පවතිනවා.
2 67 වන නව ශුද්ධෝත්තම පාප්වහන්සේ ලෙස එක්සත් ජනපදයේ රොබට් ප්‍රෙවොස්ට් (Robert Prevost) කාදිනල් හිමිපාණන් පත්ව තිබෙනවා.
රු සියාවේ මොස්කව් අගනුවර ඉලක්ක කර ගනිමින් යුක්රේනය අඛණ්ඩව දෙවන රාත්‍රියේ දීත් ඩ්‍රෝන ප්‍රහාරයක් දියත් කර තිබෙනවා.
2 025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අද (06) උදෑසන 7ට ආරම්භ වුණා.
ය තුරු අපෙදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ගල්කිස්සේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
කො ළඹ වරායේ දකුණු ජැටියේ සිට කොළොන්නාව ගබඩාවට ඉන්ධන රැගෙන යන භූගත ඉන්ධන නලයේ නැවතත් ඉන්ධන කාන්දුවක් සිදුව තිබෙන බව වාර්තා වනවා. ඒ එම නලයේ ඉන්ධන කාන්දු වී මාස තුනක් ගත වීමටත් පෙරයි.
ප කිස්තානය සහ ඉන්දියාව අතර ගැටුම් ඉතා උත්සන්න වෙමින් පවතිනවා. පකිස්තානයෙන් භාණ්ඩ ආනයනය කිරීම වහාම තහනම් කිරීමට ඉන්දියාව විසින් පියවර ගෙන තිබෙනවා.
ප සුගිය අප්‍රේල් මස 22 වන දින වැල්ලම්පිටිය සාලමුල්ල ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ නිවසක පැවැති අවුරුදු සාදයක් අතරතුරදී වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවර පළාත් පාලන අපේක්ෂකයෙකු වූ සමාජ ක්‍රියාකාරී ඩෑන් ප…
ස බරගමුව විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි චරිත් දිල්ශාන් නම් සිසුවා සිය දිවි හානි කර ගැනීමට පෙර සිය දෙමාපිය හිත මිතුරන් වෙත ලිපියක් ලියා තිබෙනවා.