පො ල්, පළතුරු ඇතුළු ප්‍රධාන ආහාර බෝගවලට ඉතා විශාල හානියක් සිදුකරන රිලවුන් සහ අනෙකුත් සත්ත්ව හානි පාලනයට ගත හැකි තිරසාර ක්‍රම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (20) කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ගරු කේ.ඩී ලාල්කාන්…
හි ටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ගෙන්වීම සඳහා ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන…
අ ද අලුයම මහනුවර තෙල්දෙණිය, තැන්නලන්ද ප්‍රදේශයේ නිවසක මතට පස් කන්දක් කඩා වැටී තිබෙනවා.
ඉ න්දියාවේ නවදිල්ලි නුවර වායු ගුණාත්මක අගය 1000 සීමාවද ඉක්වමා ගොස් තිබෙනවා. වායු තත්ත්ව දර්ශකයේ සාමාන්‍ය වායු ගුණාත්මක අගය 100ට වඩා පහළ අගයක තිබිය යුතු වනවා.
ම ගීන්ගෙන් විවිධ අයුරින් වැඩි පුර බස් ගාස්තු අය කිරීම සම්බන්ධයෙන් නොයෙක් දෙසින් මහජනතාවගේ පැමිණිලි ලැබෙමින් පවතිනවා. ජනතාව අසීරුතාවයට පත් කරමින් මෙලෙස ඇතැම් කොන්දොස්තරවරුන් වැඩි මුදලක් අයකරමින් සිටින බවට ආරංචි මාර්ග පවසනවා.
න ව අග්‍රාමාත්‍ය ලේකම්, අමත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (19) සිදු කෙරුණා.
පා ර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා පත් කර තිබෙනවා.
න ව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිල නිවාස භාර දීමට ඇති බැවින් දැනට මාදිවෙල මන්ත්‍රී නිවාසවලින් ඉවත් නොවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඒවායින් ඉවත් වීමට දින නියම කර තිබෙනවා.
න ව රජයේ කැබිනට් මණ්ඩල අමාත්‍යධූරවල කටයුතු අධීක්ෂණය සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව පැවසෙනවා.
ප සුගිය මහ මැතිවරණයෙන් සෑම පක්ෂයකින්ම තේරී පත් වූ මන්ත්‍රීවරුන් සම්බධයෙන් (ජාතික ලැස්යිස්තුවෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් ද ඇතුළුව) මෙතෙක් මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදන පහත පරිදි වනවා.
න ව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා රවී කරුණානායකගේ නම එම පක්ෂය විසින් ප්‍රකාශ කෙරුණු අතර එය ඊයේ (18) මැතිවරන කොමිසම විසින් ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කලා.
න ව කැබිනට් අමාත්‍යවරුන් අදාළ අමාත්‍යාංශයන්හි වැඩ භාරගැනීමේ දිනයන් සහ වේලාවන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ජා ත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ඇතුළු ජාත්‍යන්තර මූල්…
අ භිනවයෙන් පත් වූ නව අමාත්‍යවරුන්ද සමඟින් දසවෙනි පාර්ලිමේන්තුව 21 වන බ්රහහස්පතිදා රැස්වීමට නියමිතව තිබෙනවා.
අ භිනව පාර්ලිමේන්තුවේ නව කතානායකවරයා ලෙස පත් කරන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ජනතාව විමසිල්ලෙන් පසුවනවා.
ශ්රේ ෂ්ඨාධිකරණය අද (18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කරමින් පසුගිය දා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල නිකුත් කිරීම වළක්වා තිබෙනවා.
න ව රජයේ අමාත්‍ය මණ්ඩලය අද (18) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ දිවුරුම් දෙනු ලැබුවා. නව අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසුරිය ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දින් අතර අමාත්‍ය ධූර 22ක් සඳහා ඇමති මණ්ඩලය පත් කරනු ලැබුවා…
නව පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් පැමිණෙන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ජාතික ජනබලවේග පක්ෂය පවසනවා. මේ අතර පොදුජන පෙරමුණෙන් ජාතික ලැයිස්තුවෙන් නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පත් කිරීමට තීරණය කර තිබෙනවා. …
පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරිමට සහ පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන හෙබවීමට ජනාධිපතිවරයාට බලතල හිමිවනවා. ඒ අනුව, නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය නොවැම්බර් 21 වන දින සවස 3.00ට ඉ…
සමගි ජනබලවේග පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් නායකවරයා පවසා ඇත්තෙ නව ආණ්ඩුවට තමන්ට හැකි උපරිම සහාය දක්වන බවයි. පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් ප්රජාතන්ත්රවාදය මූලික කොටගත් සියලු …
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියා. දශක හතක කාලයක් අලුත්ගමගේ පරම්පරාව නාවලපිටිය ආසනයේ ක්‍රියාකාරි දේශපාල…
ලබන 25, 26 සහ 27 වන දිනයන්හි දසවන පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සම්පාදනය සමබ්මධයෙන් වැඩමුළුවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. එසේම නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීමෙ කටයුතු ලබ…
මෙවර මහ මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය අදාළ මනාප ප්‍රතිඵලය පහතින්. ජාතික ජන බලවේගය හරිනි අමරසූරිය -655,289 චතුරංග අබේසිංහ -127,166 සුනිල් වටගල -125,700 ලක්ෂ්මන් නිපුනආරච්චි - 96,273 අරුණ පනාගොඩ -91,081 එරංග ගුණසේක…
මෙවර මහ මැතිවරණයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය අදාළ මනාප ප්‍රතිඵලය පහතින්. ජාතික ජන බලවේගය වසන්ත සමරසිංහ - 251,639 සේනා නානායක්කාර - 86,150 සුසිල් රණසිංහ - 72,508 සුසන්ත කුමා - 71,695 භාග්‍ය ශ්‍රී හේරත් - 63,551 පී.ඩී…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම සඳහා පැවැත්වූ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ සමස්ත ප්‍රතිපලය මේ වන විට නිකුත් වී තිබෙනවා. ඒ අනුව, ජාතික ජන බලවේග පක්ෂයට විශිෂ්ඨ ජයක් හිමිව තිබෙනවා. ඡන්ද 6,863,186 (61.56%) ලබා ගනිමින් ආසන…