චීනයේ වුහාන් නගරයේ විද්‍යාඥයින් පිරිසක් විසින් කොවිඩ් වෛරසයට වඩා භයානක වූ වෛරසයක් හඳුනාගෙන තිබෙනවා. මෙම වෛරසය හමුවී ඇත්තේ දකුණු අප්‍රිකාවේ වෙසෙන වවුලන්ගෙන්.
ලෝ කයම අඩපණ කරමින් දිනෙන් දින ව්‍යාප්තව වන කොරෝනා වෛරසය සිය නිජ භූමිය ලෙස සැලකුණු චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් සම්පුර්ණයෙන්ම නිදහස්ව ඇති බව වාර්තා වනවා. වුහාන් ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ මේ වන විට කොරෝනා රෝගය වැළඳුණු කිසිඳු රෝගි…
කො රෝනා හෙවත් කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ වසා දැමුණු චීනයේ වූහාන් නගරයේස්ට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයින් 33 දෙනා න 14ක කාලයක් නිරෝධායන ක්‍රියාවලියට මුහුණ දී අද එම මධ්‍යස්ථානයෙන් පිටව ගියා. දියතලාව යුද හමුදා මූලික රෝ…
කො රෝනා වෛරසය හේතුවෙන් චිනයේ වුහාන් ප්‍රාන්තයේ කොටු වී සිටි සිසුන් රැගෙන ඒමට ලංකාවෙන් පිටත්ව ගිය UL-1423 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානය එම සිසුන් රැගෙන අද අළුයම මත්තල පිහිටි මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලට අද (01) අලුය…