ව සර දෙකක් පුරා පැවැත්වෙන ලෝක ටෙස්ට් කි‍්‍රකට් ශූරතාවලියේ තරග කාලසටහන ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. තරගාවලියට එක්වන රටවල් සංඛ්‍යාව 9 ක්. එම තරගාවලිය ආරම්භ වන්නේ ඕස්ටේ්රලියාව සහ එංගලන්තය අ…
ඊ යේ (09) නවසීලන්තය සහ ඉන්දියාව අතර පැවති පළමු අවසන් පූර්ව තරඟය වර්ෂාව හේතුවෙන් අතර මඟදී නවතා දැමුවා. නමුත් එම තරන්නගය අද(10) නැවත පැවැත්වෙනවා. එහි විශේෂත්වය වන්නේ ඊයේ තරගය අවසන් වූ ස්ථානයේ සිට අද තරගය ආරම්භ වීමයි. ඊයේ තරඟය අත…
2 019 ලෝක කුසලාන තරඟාවලියෙන් ශ්‍රී ලංකා පිල ඉවත් වී අවසන්. නමුත් අපේම ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් අද 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ තරග සඳහා අද (07) තේරී පත් වුණා. ඒ විනිසුරුවරයෙක් සහ සහ තරග තීරකයෙක් ලෙස.
ලෝ ක කුසලානයේ මුල් අවධියේ පළ කල සියළුම අනාවැකි කණපිට හැරවුණේ ශ්‍රී ලංකාව ප්‍රභල එංගලන්ත පිල පරාජය කිරීමත් සමඟ. ශ්‍රී ලංකාපිල ක්‍රීඩා කරන ආකාරය කෙසේ වේ දැයි අනාවැකි පල කල නොහැකි බව එම තරඟයෙන් පසු බොහෝ දෙනා පිළිගත් මතයක්. කෙසේ ව…
ක්‍රි කට් ලෝක කුසලාන සැණකෙලිය ගැන කාගෙත් අවධානය යොමුවෙල තියන මේ කාලයේ ක්‍රිකට් ලෝක කුසලානයේ ජයග්රාහකයින්ට පිරිනමනු ලබන ත්‍යාග මුදල් ප්‍රමාණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.