මෙ රට ඉදිවන ප්‍රථම සුළං විදුලි බලාගාර උද්‍යානය අද විවෘත වනවා. 'තම්බපවනී' නමින් හඳුන්වා දී ඇති මෙම සුළං විදුලි බලාගාරය කුළුණු 30කින් සමන්විත වනවා. මන්නාරම දිස්ත්‍රික්කයේ ඉදිවූ තම්බපවනි සුළං බල උද්‍යානය 100%ක් අප්රිසර හිතක…
ම ධ්‍යම, ඊසාන දිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක ප්‍රදේශයේ උතුරු අක්ෂාංශ 06-16 සහ නැගෙනහිර දේශාංශ 83-96 කලාපය තුළ අඩු පීඩන කලාපයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.