ඊළඟ මාස කිහිපයේ දී ඉතා දරුණු ආර්ථික තත්ත්වයකට රටට මුහුණදීමට සිදුවන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. එසේම ශ්‍රී ලංකා ආර්ථිකය ලිහා දැමීමට හෝ කපා දැමීමට අමාරු ගැටළු රාශියකට මුහුණ දී ඇති බව හිටපු අග්‍රාමාත්‍යවරයා විශේෂ…
ඩොලර් හිඟය ඉතාමත් දරුණු තත්ත්වයට පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂ නායකවරයා පවසනවා. රටේ ඇති විය හැකි ආහාර හිඟය පිළිබඳවත්, ව්‍යාපාර කඩා වැටීම් පිළිබඳවත් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටිනවා. සම්පූර්ණ විස්තරය පහතින්