නි වසේ සිට අන්තර්ජාලය හරහා රාජකාරි කටයුතු කිරීම පිළිබඳව රජයේ වැඩපිළිවෙලට තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමය විසින් යෝජනාවක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කොට තිබෙනවා. පවතින තත්වය යටතේ නිවසේ සිට අන්තර්ජාලය ඔස්සේ රාජකාරි කට…
දි වයින තුල දුම්රිය ස්ථාන පනස්තුනක් සඳහා Wi-Fi කලාප අසූනමයක් ස්ථාපනය කිරීමට ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ අන්තර්ජාල සේවා පහසුකම් සපයන ආයතන මඟින් කටයුතුකර ඇත. දුම්රිය ස්ථාන 53ක් ආවරණය වන පරිදි ලබා දී ඇති Wi-Fi කලාප සම්බන්ධතා පහ…