ම ගී ප්‍රවාහන ත්‍රිරෝද රථවල පළමු කිලෝමීටරය සඳහා අය කරන ගාස්තුව රුපියල් 30කින් ඉහළ දැමීමට ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සමිතිය තීරණය කර තිබෙනවා. ඒ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන්.
2 022 ජනවාරි මාසයේ සිට ත්‍රී රෝද රථ සඳහා මීටර් අනිවාර්ය කරන බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම පවසනවා. ඒ සඳහා වන ගැසට් පත්‍රය දැනටමත් අත්සන් තබා ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.
පළමු කිලෝ මීටරය සඳහා වන තී‍්‍රරෝද රථ ගාස්තු රුපියල් 10කින් වැඩි කිරීමට තී‍්‍රරෝද රථ සංගම් තීරණය කර තිබෙනවා. ඒ පෙට්‍රල් මිල ඉහළ යාම සහ තවත් හේතු කිහිපයක් මත. නමුත් දෙවන කිලෝ මීටරය සඳහා වන ගාස්තුවේ කිසිඳු වෙනසක් සිදු නොවන බව…