වා හන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ දී පළාත් අන්තර් සබඳතාවය නොමැති වීම හේතුවෙන් ජනතාව දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටිනවා. මෙය වඩාත් බලපා ඇත්තේ බස්නාහිර පළාත සඳහායි.
අද මධ්‍යම රාත්‍රියේ සිට හෙට (02) උදෑසන 6 දක්වා බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
කල් දැමීමට තීරණය කර තිබූ බස්නාහිර පළාත් 9,10 සහ 11 ශ්‍රේණිවල සිසුන්ගේ වාර විභාග නියමිත දිනටම පැවැත්වීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව මාර්තු 29 දින සිට අදාළ වාර විභාග ආරම්භ කිරීමට නියමිතයි.
බටහිර රටවලින් සම්භාධක පැමවීමත් සමඟම රුසියාවෙන් ඉවත් වීමට තීරණය කර ඇති බටහිර සමාගම්වලට රුසියාව විසින් තර්ජනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බ ස්නාහිර පළාත තුල එළඹෙන මාසයේ සිට නව නීතියක් ක්‍රියාත්මක කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව කොරෝනා මර්දන එන්නත් ලබා ගත් බවට වන කාඩ් පතක් නොමැතිව කිසිදු මගියෙකු බස් රථවලට නොගන්නා බව එම අ…
කො විඩ් 19 රෝගීන් ප්‍රථිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කිරීම සහ පරිපාලනය සඳහා 2021 අගෝස්තු 19 වන දින සිට නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. මෙය බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වනවා.
මෙ රට කොවිඩ් ආසාදිත රෝගීන්ගේ ඉහළ යාමත් සමඟම ඔවුන්ට ප්‍රතිකාර සිදු කරන සෞඛ්‍ය අංශ සාමාජිකයින්ට ද කොවිඩ් ආසාදනය වීමේ වැඩි ප්‍රවණතාවයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසනවා. මේ හේතුවෙන් ඉදිරියේ දී සෞඛ්‍ය යාන්ත්‍රණයේ කඩා වැට…
කො විඩ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා අද (29) දහවල් 12 සිට බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුල්වන පුද්ගලයින්ට අහඹු ලෙස ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව පොලීසිය පවසනවා.
පැ තිරයන කොවිඩ් 19 වෛරස් තත්ත්වය හේතුවෙන් බස්නාහිර සහ වයඹ පළාතේ සියළු පාසැල් අප්‍රේල් 30 වනදා දක්වා වසා දැමීමට තීරණය කර තිබෙනවා.
බ ස්නාහිර පළාතේ සියළු පාසැල් පසුගිය 15 වන දින ආරම්භ කිරීමට නියමිතව තිබුණත් 05,11 සහ 13 ශ්‍රේණි හැර අනෙකුත් ශ්‍රේණි ආරම්භ කිරීම අප්‍රේල් 19 වන තෙක් කල් ගියා.
බ ස්නාහිර පළාතේ පාසැල් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
බ ස්නාහිර පළාතෙන් පිටවන සියළුම වාහනවල සිටින පුද්ගලයින්ට අද සිට පී සී ආර් පරීක්ෂණ හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරනබව පොලිසීය නිවේදනය කරනවා.
න ව පාසල් වාරය වෙනුවෙන් ජනවාරි මස එකොළොස් වන දා සිට බස්නාහිර සහ හුදකලා කළ ප්‍රදේශ හැර අනෙකුත් සියලූ පාසල් මේ වනවිට ආරම්භ කර තිබෙනවා. දැනට පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ බස්නාහිර පළාතේ පාසල් ද ආරම්භ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන…
බ ස්නාහිර පළාතේ පාසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
බ ස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් සඳහා ඇන්ටිජන් පරීක්ෂණය සිදු කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට මෙය ක්‍රියාත්මක කිරීම්ට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ කොරෝනා අවදානම් තත්ත්වය කේන්ද්‍රගත වී ඇත්තේ බස්නාහිර පළාතේ බව රජයේ වෛද්‍ය නිලධාරීම්ගේ සංගමය පවසනවා. එසේම කොළඹින් වාර්තාවන රෝගීන්ගෙන් 80%ක්ම වාර්තාවන්නේ කොළඹ මහ නගර සීමාව තුළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකල් වෛ…
බස්නාහිර පළාට්තේසිට වෙනත් පළාතකට යාමට උත්සාහ දරණ ඕනෑම පුද්ගලයෙකු ස්වයං නිරොධායනයට යොමු කරන ලෙස පොලිසිය දන්වා සිටිනවා.
ව හාම ක්‍රියාත්මක වන පරිදි 2020.11.15 වන ඉරිදා මධ්‍යම රාත්‍රිය දක්වා කිසිදු පුද්ගලයෙකුට බස්නාහිර පළාතෙන් පිටතට සංචරණය කිරීම තහනම් කර තිබෙනවා.
බස්නාහිර පළාතේ ඇඳිරි නිතිය ක්‍රියාත්මකවන කාල සීමාව තුළ කිසිදු උත්සවයක් සඳහා අවසර නොලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව එම පළාතේ ඇඳිරිනීති කාල සීමාව තුළ කිසිදු විවාහ උත්සව…
හෙ ට (29) රාත්‍රී මධ්‍යම රාත්‍රියේ සිට මුළු බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා. මෙම ඇඳිරි නීතිය සඳුදා එනම් නොවැම්බර් 02 වන දින උදෑසන 05 දක්වා ක්‍රියාත්මකයි.