අද දිනයේ සිට ලබන 28 වන දින දක්වා සතියක කාලයක් දීප ව්‍යාප්ත හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව තීරණය කර තිබෙනවා.
ජනාධිපතිවරයා ලබන සතියේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව පැවසෙනවා. මෙහිදී ජාතිය ඇමතීමක් හෝ මාධ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවා තම අදහස් දැක්වීමක් සිදු කරනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.
ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ සමිති සංධානය ඉදිරි සති දෙක තුළ විදුලිය නොමැතිකමින් මුළු රටම අඳුරට පත්වන බව අනතුරු අඟවා තිබෙනවා. කොවිඩ් වසංගත තත්ත්වයෙන් ඇති වූ ආර්ථික හානියට වඩා වැඩි හානියක් මේ මඟින් ඇති විය හැකි බවයි එම සන්ධානයේ ක…
ලෝ ක සෞඛ්‍ය සංවිධානය විසින් මානවයා මුහුණ දෙන ප්‍රධානතම සෞඛ්‍ය ගැටළු දහයක් අතරින් එකක් ලෙස ප්රතික්ෂුද්රජීවක ඖෂධ කෙරෙහි ක්ෂුද්රජීවීන් තුළ ප්‍රතිරෝධය ඇතිවීම හඳුනාගෙන තිබෙනවා.
ත වත් සති දෙකක කාලයක් තුළ දී සෑම සහල් කිලෝවකම මිල රුපියල් 25ත් 30ත් අතර ප්‍රමාණයකින් වැඩි විය හැකි බව ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. එම නිසා රජය විසින් උපරිම සිල්ලර මිලක් සහල් සඳහා ගැසට් කළ යුතු බව ඔවුන් පවසනවා.
දැ නට පවතින නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 06 දින උදෑසන 4.00 දක්වා දීර්ඝ කර තිබෙනවා.
දි වයිනේ සියළුම පාසල් සහ පිරිවෙන් සඳහා නිවාඩු ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ ජූලි 13 සදුදා සිට 17 සිකුරාදා දක්වායි.