මෙතෙක් භාවිතා නොකල නවීන අවි යුක්රේන ආක්රමණයේ දී භාවිතා කිරීමට රුසියන් ජනාධිපති පුටින් විසින් රුසියානු ආරක්ෂක කවුන්සිලයට අනුමැතිය ලබා දී තිබෙනවා.
යුක්රේනයේ සපොරෙෂියා න්‍යෂ්ටික බලාගාරයට ආසන්නයේ ස්ථාපිතව තිබූ ජීව අවි පර්යේෂණාගාරයක් තුළ කොරෝනාවට සමාන වැඩි දියුණු කරමින් පැවති වෛරසයක් සොයා ගැනීමට හැකිවී තිබෙන බව රුසියානු බුද්ධි අංශ වාර්තා කරනවා.
රුසියන් හමුදා සෙබළුන් 50,000කගේ ජීවිත අහිමි වීමේ අවදානම දැරීමට රුසියාව සූදානම් බවත් යුක්රේන ආක්‍රමණය කෙසේ හෝ ජයගත යුතුව ඇති බවත් රුසියාව පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විටත් රුසියන් හමුදාවේ 5000කට අධික පිරිසක් ජීව…
හෝ මාගම පිටිපන ප්‍රදේශයේ තිබී සොයා ගත් ගිනි අවි සමඟ අත් අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් වැඩි දුර ප්‍රශ්න කිරීමේ හෙළි වූ කරුණු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ රාත්‍රියේ දී අතුරුගිරිය ප්‍රදේශයේ දී සිදු කළ පරීක්ෂාවක දී ට…