වෙ රළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 ත් 3ත් අතර ඉහළ යා හැකි බව කාලගුණ අංශ පෙන්වා දෙනවා. මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවද සඳහන් කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුත්තලම සිට කොළඹ, ග…
කා ලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි. ඒ නිසා එම ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2 යි දශම 5 ක් හෝ මීටර් 3 ක් දක්ව…