බ්රැ න්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාව මූලික කර ගනිමින් පැතිරගිය මෙරට කොරෝනා දෙවන රැල්ල ආරම්භ වූ ආකාරය පිළිබඳව අනාවරණය කර ගැනීමට බුද්ධි අංශ සමත්ව තිබෙන බව වාර්තා වනවා.
ක ටකතා හා ඕපා දුප සංස්කෘතිය වැඩිපුරම පෙනෙන්නට හා දැනෙන්නට තිබෙන්නේ දකුණු ආසියාවේ රටවලය. ඉබි යතුරු දමා පාලනය කළ නොහැකි පියාඹන්න අත් තටු අවශ්‍ය නොවන මේ කට කතා සහ ඕපදූප නිසා රටකට, සමාජයට මෙන්ම පෞද්ගලිකව පවුලකට හෝ චරිතයකට සිදුවන හාන…
යු රෝපය පුරා යළිත් කොවිඩ්- 19 දෙවන රැල්ලක් නිර්මාණය වී තිබෙනවා. ඒ හේතුවෙන් ඊයේ දිනයේ දී පමණක් ප්‍රංශයෙන් 14,412ක් ද බ්‍රිතාන්‍යයෙන් 6,041ක්ද ඉතාලියෙන් 1,869 ක් ද ජර්මනියෙන් 1,319ක් ද ලෙස කොවිඩ් -19 ආසාදිතයින් වාර්තා වී ඇති බව සඳ…