ව රකාපොල ප්‍රදේශයෙන් ද කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී තිබෙනවා. මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවයේ නියුතු මෙම පුද්ගලයා වරකාපොල හල්ලවින් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ව රකාපොල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු හමු වීමත් සමඟම වරකාපොල නගරයේ ඇති සියලූ කඩසාප්පු වසා දමන්නැයි එම නගයේ වෙළඳ සංගමය සහ වරකාපොළ පොලීසිය විසින් ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා තිබෙනවා.