ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට ඉන්දියාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියට සහභාගී වීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලම තුරුම්පුව වන වනිඳු හසරංගට අද ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන 20-20 තරඟයට සහභාගී වීමේ අවස්ථාව ගිලිහී තිබෙනවා. ඒ ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟයි.
මෙවර පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය බැංගලෝර් හිදී අද ආරම්භ වුණා. එහෙත් එම වෙන්දේසිය අතරමඟ නවතා දැමීමට සිදුව ඇත්තේ ලංසුකරු හදිසියේ බිම ඇද වැටීම හේතුවෙන්.
සිම්බාබ්වේ සමඟ ලබන 16 වන දින ආරම්භ කිරීමට නියමිත තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල පන්දු යවන්නා වන වනිඳු හසරංගට අහිමි වී තිබෙනවා. ඒ පසුගියදා නිමාවට පත් වූ තරඟාවලියේ අවසන් මහා තරන්ඟයේ…
ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන 20-20 ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශ වී තිබෙනවා.
ප න්දුවාර 20-20 ලෝක කුසලාන තරඟාවලියේ දී ඊයේ පැවති ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරඟයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.
2 019 වසරෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමක් ලැබූ පළමු පන්දුවාර 20-20 තරඟාවලි ජයග්‍රහණය ඊයේ ඉන්දියානු කණ්ඩායමට එරෙහිව ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. එය ඉන්දීය කණ්ඩායමට එරෙහිව 20 යි 20 ක්‍රිකට් පිටියේ දී ලංකා කණ්ඩායමක්…