අගමැතිවරයා ප්රමුඛ ආණ්ඩුවට සහාය දැක්වීමට මන්ත්‍රීවරුන් 124 දෙනෙකු සිටින බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසා තිබෙනවා. ඔවුන් මේ පිළිබඳව ලිඛිතව ද දැනුම් දී ඇති බවයි ඔහු වැඩි දුරටත් කියා සිටින්නේ. යම් හෙයකින් පාර්ලිමේන්තුව තුළ 113 න…
ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කර ඇති යෝජනාව අද සවස වැඩි ඡන්ද 11කින් සම්මත වුණා.
න ව කොරෝනා වෛරස් තත්ත්වයන් යටතේ නිරෝධායනය වන පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබා දීමට ජූලි 31 වනදා ජංගම වැඩටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණා.
ප සුගිය සතියේ පැවැත් වූ තැපැල් ඡන්දයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවූ තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට අද (20)සහ හෙට දිනයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සලසා දී තිබෙනවා.
ඡ න්දය ප්‍රකාශ කිරීම සඳහා සේවා නියුක්තිකයින්ට නිවාඩු ලබා දීම පාර්ලිමේන්තු පනතේ දක්වා ඇති නියමයන්ට අනුකූලව සිදු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටිනවා. ඒ අනුව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලීම කරන ඕනෑම සේවා නියුක්තිකයෙකුට ඒ ස…
2 020 පාර්ලිමෙන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද විමසුම අද සිට ආරම්භ වනවා. කාණ්ඩ කිහිපයක් යටතේ ලබන 17 වනදා තෙක් ඡන්ද දායකයින්ට උදෑසන 9 සිට පස්වරු 4 දක්වා තම ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
ජ නාධිපතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වීමේ කාලය පෙරවරු 07.00 සිට පස්වරු 05.00 දක්වා සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව ඡන්ද විමසීම පැයකින් දීර්ඝ වනු ඇති බවයි සඳහන් වන්නේ. ඊට අදාළ ගැසට් නිවේදනය අද(29) රාත්…
ජ නාධිපතිවරණය ලංවෙත්ම ඇතිවන මැතිවරණ උණුසුම එන්න එන්නම වැඩි වෙමින් පවතිනවා. බොහොමයක් සමාජ මාධ්‍ය අන්තර්ජාලය තුළ ඡන්දයට කලින්ම ජනතාවගේ මතය කුමක්ද යන්න විමසුමට ලක් කරන්නේ මේ මැතිවරණ උණුසුම නිසාමයි. ඒවායිනුත් ඇතැම් මනාප පළ කිරීම් …
පි ටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේදී දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් ලෙස කටයුතු කිරීමට නියමිත දිසාපතිවර…
ප සුගියදා වවුනියාවේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උතුරු පළාත් හිටපු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතා කියා සිටියේ ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාව බුද්ධිමත් තීරණයක් ගතයුතු බවයි. ඔවුන්ගේ ගැටළු වලට සම්පූර්ණ වි…
ම ත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබා දීම පිළිබඳ ජනතා මතය විමසීමක් මේ දිනවල සිදුවනවා. ඒ අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර කී‍්‍රඩාංගණයේ දී පැවැත්වෙන එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත කර තිබෙන ජනාධිපති කාර්…
මැ තිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරන්නේ මැතිවරණයකදී කිසියම් ඡන්ද දායකයකුට ඡන්දය ප්‍රකාශ කිරීමට අපේක්ෂකයකු නොමැති නම් ඔවුන්ට කතිරය ගැසීම සඳහා ‘‘කිසිවෙකුත් නැත‘‘ යනුවෙන් අළුත් තීරයක් ඡන්ද පත්‍රිකාවට එක්කළ යුත…
ලං කාවේ ප්රමුඛ පෙලේ නාලිකාවක් පවත්වන රියැලිටි වැඩසටහනක් අතර තුර එක් තරඟකරුවෙකුට මනාප පළ කිරීම අවහිර වීම ප්‍රේක්ෂක ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක්ව තිබෙනවා.