දකුණු පැසිෆික් සාගරයේ දිය යට පිහිටි ගිනි කන්දක් පුපුරා යාන නිසා රටවල් ගණනාවකට සුනාමි අනතුරු ඇඟවීම් ඊයේ (15) දිනයේ දී නිකුත් කර තිබුණා. ගිනි කන්ද පිහිටා ඇත්තේ ටොංගා හි ෆොනුවාෆෝ දූපතේ සිට කිලෝමීටර් 30 ක් (සැතපුම් 18.6) පමණ ගිනිකොණ…
පැසිෆික් කලාපයේ රටවල් කිහිපයකට සුනාමි අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මුහුදු පත්ලේ පිහිටි ගිනි කන්දක් සක්‍රිය වීමෙන් මෙසේ සුනාමි තත්ත්වයක් හට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.