පා ර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අපරාධ පරීක්ෂණය කොට්ඨාශයට පැමිණ අද පැමිණිල්ලක් ඉදිරිපත් කලා. ඒ තමන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අතර සිදුවූ දුරකථන සාකච්ඡා කිසිවකු විසින් සංස්කරණය කර සහ ඔවුන්ගේ…
පා ර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ මන්ත්‍රී රන්ජන් රාමනායක අතර හුවමාරු වූ තවත් හඬ පටයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා. හිටපු ජනපති සහ අගමැති ගැන අසභ්‍ය වචන හුවමාරු කරගනිමින් කතා කරන අයුරු මේ හඬ පටයෙන් දැක්වෙන…
පා ර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සති අන්ත පුවත්පතකට පවසා ඇත්තේ ප්‍රකාශිත හඬපටවලට අමතරව තවත් හඬපට රැසක් ඕස්ට්‍රේලියාවේ සහ එක්තරා ආරක්ෂිත ස්ථානයක තැන්පත් කර ඇති බවයි. අවශ්‍ය මොහොතක ඒවා ඉදිරිපත් කරන බව ද ඔහු පවසා සිටිනවා. …
ත මන්ගේ බිරිඳ සහ දරුවා රක්ෂිත බන්ධනාගාරගත කරන්නේ යයි තමන් භීතියට පත් කරමින් ලබා ගත් මිලියන 500 ක් පමණ වන මුදලක් වහාම ආපසු ගෙවන ලෙස ඇවන්ගාඩ් ව්‍යාපාරයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා දැනුම් දී තිබෙනවා. පසුගිය යහපාලන රජයේ ඉහළම ප්…
පි යුමි හංසමාලි සමඟ රන්ජන් රාමනායක කළ දුරකතන සංවාදයක හඬ පටයක් නිකුත් වීමෙන් පසු ප්‍රසිද්ධ චරිත බොහොමයකගේ ඇතුළාන්තය සමාජයට හෙළි දරව් වුණා. ඒත් සමඟම නැවතත් පියුමි සමඟ රන්ජන් කළ කතා බහක හඬ පටයක් කරළියට පැමිණ තිබෙනවා. එම හඬ පටයෙ…
සිං හලේ සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රදීප් පෙරේරා මහතා සඳහන් කරන්නේ හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක මහත්මිය රටෙන් පළා යාමට සූදානමක් ඇති බව තම සංවිධානයේ අභ්‍යන්තර තොරතුරු හරහා තහවුරු කර ගෙන ඇති බවයි.