ව න්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතා පවසන්නේ විල්පත්තුව රක්ෂිතයේ විනාශ වී ඇති පරිවාර කැලෑවන් නැවත තිබූ අයුරින්ම ආරක්ෂා කිරීමට යුද හමුදාව විසින් ආරම්භ කොට ඇති තුරුලිය වෙනුවෙන් අපි රුක් රෝපණ වැඩසටහන වෙනුවෙන්…
ප රිසර යුක්ති කේන්ද්‍රය මගින් විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය එළි කොට ඒ තුළ අනවසර ඉදිකිරීම් සිදුකිරීම හේතුවෙන් දැඩි පාරිසරික හානියක් සිදුව ඇති බව සඳහන් කරමින් 2015 වසරේ අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කෙරුණු ලැබුවා.