දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් ආදර්ශ තරුණ කෘෂි ගම්මානය බැඟින් බිහි කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා. තරුණ ගොවි සංවිධාන ශක්තිමත් කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණයි.
කොවිඩ් 19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව තුල හුදකලා කර තිබූ සියළුම ප්‍රදේශ මේ වන විට යළි විවෘත කර ඇති බවයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ.