ර ත්නපුර දිස්ත්‍රික්කයේ මල්වල , ඇඹුල්දෙණිය ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙකුට සහ ඔහුගේ බිරිඳ, දරුවන් දෙදෙනා යන සිව් දෙනාටම කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟම එම ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් හුදකලා කිරීමට සෞඛ්‍ය බලධාරීන…
ඕ විටිගල, බදුගම සහ බදුගම නව ජනපදය යන මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගම්මාන තුනක් නව කොරෝනා වෛරසය හේතුවෙන් ඊයේ දිනයේ දී හුදකලා ගම්මාන ලෙස නම් කරනු ලැබුවා.
න ව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් වසා දැමූ බණ්ඩාරගම අටුළුගම ගම්මානය නැවත විවෘතකරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. සති දෙකක පමණ කාලයක් හුදකලා කර තිබූ මෙම ගම්මානයේ හුදකලා කාලය අද දිනයේ අවසන් වන බවයි එතුම…
බේ රුවල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් පහක සියළුම ප්‍රවේශ මාර්ග වසා දමා හුදකලා කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ කොරෝනා වෛරස් ආසාදිතයින් පස් දෙනෙකු පිළිබඳ අනාවරණය වීමත් සමඟ. චීන කොටුව, අඹේපිටිය, පන්විල, කරදගොඩ, අක්කරගොඩ එම ප්රදේශවන…
මා රවිල ප්‍රදේශයේ පිහිටි පහල නාත්තන්ඩිය, ඉහළ නාත්තන්ඩිය, මැද නාත්තන්ඩිය, මරද උතුර, හාල්පන්විල යන ගම්මාන ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සම්පූර්ණයෙන් වසා දැමීමට තීරණය කර තිබෙනවා. එම ගම්මාන වලට කිසිවෙකුට ඇතුළුවීම හෝ එයින් පිටව යාම …
ක ළුතර දිස්ත්‍රික්කයේ අටුළුගම ප්‍රදේශයේ පුද්ගලයෙකු තමාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව නොදැන එම ග්‍රාමයේ නිවෙස් බොහොමයකට ගොස් තිබෙනවා. එම හේතුව නිසා එම ප්‍රදේශය අද (27) පස්වරුවේ සිට සම්පූර්ණයෙන්ම වසා දැමීමට තීරණය කර තිබෙනවා. …
මී ටරයක් පමණ උසැති, ගස් සහ ලෙන් ආශ්‍රිතව වෙසෙන ඍජුව ගමන් කරන කුඩා සතුන් අනුභව කරන වානර කොට්ඨාශයක් ලෙසයි 1887 වසරේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමයේ දී තැබූ සටහනක නිත්තෑවුන් හඳුන්වා දී තිබෙන්නේ. බ්‍රිතාන්‍ය විද්‍යාඥ ඔස්මන් හිල් ප්‍රකා…