පං චිකාවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 125 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු ශ්‍රී ලංකා රේගුවේ හිටපු නිලධාරීන් හතර දෙනකුට කොළඹ මහාධිකරණය අද බරපතළ වැඩ සහිත වසර 35 බැගින් සිර දඬුවම් නියම කළා.
ප කිස්තානයේ නගරයේ ශ්‍රී ලාංකකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් අද Gujranwala ත්‍රස්ත මර්දන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.