ප වතින වැසි සහිත කාලගුණය නිසා වැසිකිළිවල අපිරිසිදු ජලය මෙන්ම බොහෝ අපිරිසිදු දෑ ජලයට මිශ්‍ර වී පොළවේ පවතින නිසා මේ දිනවල දී පොළවේ වැවෙන පලා වර්ග ආහාරයට ගැනීම මේ දිනවල දී ඉතා අවදානම් බව පෝෂණ විශේෂඥයින් පවසනවා.
මෙරටට අවශ්‍ය එළවළු බීජවලින් 80%ක් මෙරට කෘෂිකාර්මික ගොවිපල තුළ නිෂ්පාදනය කර ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. මේ අතර වී ගොවිතැන සඳහා දෙකන්නයට අවශ්‍ය බිත්තර වී අවශ්‍යතාවයෙන් මේ වන විට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිෂ්ප…
ආ ර්ථික මධ්‍යස්ථානවල තොග සහ සිල්ලරට අලෙවි වන එළවළු මිල ගණන් දර්ශකය පහතින් දැක්වෙනවා.
නු වරඑළිය ප්‍රදේශයේ එළවළු වගා කරන ගොවීන් ඊයේ (21) නුවර එළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග ලබා දීම ප්‍රතික්ෂේප කළ නිසා නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වසා දමනු ලැබුවා. මේ නිසා උඩරට ප්‍රදේශයෙන් ලැබෙන එළවළු මිල සීඝ්රයෙන…
ද ඹුල්ල වෙළඳ මධ්‍යස්ථානය වෙත ගොවීන් විසින් අද එළවළු තොග ගෙනවිත් තිබුණත් ඒවා මිල දී ගැනීමට වෙළඳුන් නොමැති වීම නිසා කලබලකාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඉන්පසු එම එළවළු තොග මිල දී ගැනීමට රජය තීරණය කර තිබෙනවා. කිලෝ ග්‍රෑම් ලක්ෂ …
ම හවැලි සංවර්ධන අමාත්‍යාංශයට සහ වෙළෙඳ අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීන් සමග 24 පස්වරුවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාකච්ඡාවක් පැවැත්වූවා. එහි දී අධික එළවළු මිල පාලනය කොට ගොවියා රැකෙන සහ පාරිභෝගිකයාට සහන සලසන වැඩපිළිවෙළක…