ලො ව මේ වන විය සීග්‍ර ව්‍යාප්තියක් දක්නට ලැබෙන ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සමඟ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ද පුද්ගලයෙකුට එකවර ආසාදනය වුවහොත් එයින් සුපිරි කොවිඩ් ප්‍රභේදයක් බිහිවීමේ අවදානමක් ඇති බව බ්‍රිතාන්‍යය සෞඛ්‍ය විශේෂඥයින් කණ්ඩායම…
ලො ව පුරා ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදිත වූවන් හමුවූ රටවල් පිළිබඳව පුවත් සේවාව මඟින් වාර්තා කර තිබෙනවා.
ද කුණු අප්‍රිකාවේ සීඝ්රයෙන් පැතිර යන C.1.2 කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එහි පැතිරීමේ වේගය 300%ක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා. එම නිසා මෙරටට වෛරසය ඇතුළුවන තුරු බලා නොසිට ඊට අවශ්‍ය තීරණ වේලාසන ගත යු…
ස මස්ත ලෝකය කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව එන්නත් සංග්‍රාමයේ යෙදී සිටින අතර, මෙතෙක් නිෂ්පාදනය කර ඇති කිසිදු එන්නතක බලපෑමට යටත් නොවන බව පෙන්නුම් කරන "ම්‍යු" නමැති නව කොවිඩ් වෛරස් විකෘතියක් කෙරෙහි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශ…
ඩෙ ල්ටා කොවිඩ් ප්‍රභේදයට වඩා මාරාන්තික වූ 'ලැම්ඩා' නම් මාරාන්තික විකෘති කොවිඩ් ප්‍රභේදයක් ලෝකයේ රටවල් 30ක දැනටමත් අපෙතිර ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
කො රෝනා වෛරසයේ නව ප්‍රභේදයක් හඳුනාගෙන ඇති බවත් එය මේ වන විට එංගලන්තයේ ඇතැම් ප්‍රදේශවල වේගයෙන් වර්ධනය වීමක් දක්නට ඇති බවත් බී.බී.සී මාධ්‍ය වාර්තා කර සිටිනවා.