බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා නොගත් පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාත්මක කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා. බූස්ටර් මාත්‍රාව ලබා නොගන්නා පුද්ගලයින්ට එරෙහිව බොහෝ රටවල් නීතිය ක්‍රියාත්මක කරන අතර ද…
කො විඩ් මර්දනය සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාවක් නිර්දේශ කර ඇති හේතුව පිළිබඳව වෛරස වේදය පිළිබඳව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැහැදිලි කිරීමක් කරනවා.
කො විඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පසුවත් කොව්ඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් තෙවන එන්නත ලබා ගත යුතු දිනය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ පොදු ස්ථානවලට ඇතුල් වීම සඳහා කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම සඳහා අවශ්‍ය නීති ප්‍රතිපාදන ලබා දීමේ උපදෙස් නීතිපතිවරයා විසින් නොවැම්බර් 08වන දින තමන් වෙත ලබා දෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනව…
කො රෝනා වෛරසයට එරෙහිව පුද්ගලයෙකු විසින් ලබා ගන්නා එන්නත් මාත්‍රා දෙකෙන් අනතුරුව මාස 6කට පසු බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම සුදුසු බව මේ වන විට ලොව නිර්දේශ වී තිබෙනවා. ඒ අනුව මෙරට තුළ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට සහ සෞඛ්‍ය …
කො විඩ් -19 නිව් මෝනියා රෝගී තත්ත්වයෙන් සිටින මාරාන්තික රෝගීන්ට විශේෂඥ වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන නම් වූ එන්නත රජයේ රෝහල්වලින් ලබා ගැනීමට නොමැති නිසාත් විවෘත වෙළඳපොලේ එඋපියල් ලක්ෂ හතක් පමණ වැය කර එන එන්නත මිල දී ගැනීමට ආ…
ෆ යිසර් එන්නත නිසියාකාර ක්‍රමවේදයකට සහ නියමිත පුද්ගලයින්ට ලබා දීම සඳහා එම එන්නත ලබා දීමේ පූර්ණ බලය හමුදාව වෙත පවරා දී තිබෙනවා.
කො රෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ට කාඩ් පතක් නිකුත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. මෙම නිකුත් කිරීම් සිදු කරන්නේ ජාතික තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය මඟින්.
ෆ යිසර් බයෝඑන්ටෙක් කොවිඩ් මර්දන එන්නත සඳහා ඇමරිකානු ආහාර හා ඖෂධ පාලන අධිකාරිය පූර්ණ අනුමැතිය පිරිනමා ඇති අතර මෙම සහතිකය ලද පළමු එන්නත බවට එය පත් වී තිබෙනවා.
නි රෝධායන ඇඳිරි නීති කාලය තුළ මෙරට එන්නත්කරණය වැඩසටහන් සිදුකරන ආකාරය පිළිබඳව මාධ්‍ය හමුවක් අද (22) පැවැත්වුණා. එහිදී දැක්වූ අදහස් පිළිබඳව සම්පූර්ණ විස්තරය පහතින්.
ලො ව ප්‍රථමවරට කොරෝනා වෛරසයට එරෙහිව DNA එන්නතක් නිපදවීමට ඉන්දියාව සමත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ප සුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමක දී ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ කොරෝනා මර්දනය සඳහා මෙරට ජනතාවට තුන්වන එන්නත් මාත්‍රාවක් හෝ බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම සම්බන්ධයෙන් සොයා බලන ලෙසය…
ජ පානයෙන් මෙරටට ප්රදානය කළ ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ හතකට අධික ප්‍රමාණයක් අද සිට ජනතාවට ලබා දීමට කටයුතු යොදා තිබෙනවා. ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා ගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස මෙසේ ගෙන්වූ එන්නත් ලබා ද…
වි දේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් රැකියා සඳහා පිටත්ව යන පුද්ගලයින්ට කොවිඩ් එන්නත් ලබා දීම අද සිට නාරාහේන්පිට යුද හමුදා රෝහලේ දී සිදු කෙරෙනවා.
කො රෝනා මර්දනය සඳහා ශ්‍රී ලංකාවේ දැනට මොඩර්නා කොරෝනා මර්දන එන්නත මාත්‍රා මිලියන 1.5 භාවිතා කිරීමට නියමිතව තිබෙනවා.
දැ නට කොරෝනා මර්දනය සඳහා නිෂ්පාදිත එන්නත් අතරින් ඉහළ ඵලදායිතාවයක් පවතින එන්නතක් ලෙස සැලකෙන්නේ 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' එන්නතයි.
දැ නට මෙරටට ගෙන්වා ඇති ෆයිසර් එන්නතේ මාත්‍රා 26,000 ක ප්‍රමාණය හෙට (07) සිට පුද්ගලයින්ට ලබා දීමට පියවර ගෙන තිබෙනවා. මෙම ෆයිසර් එන්නත දෙවන මාත්‍රාව ලෙස ලබා දීමට පියවර ගෙන ඇත්තේ ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා ගත් පුද්ගල…
බ ස්නාහිර පළාතේ අවුරුදු 30ට වැඩි පුද්ගලයින් ඕනෑම අයෙකුට එන්නත් ලබා දීමේ වැඩසටහනක් ත්‍රිවිධ හමුදා කඳුවුරු ආශ්‍රිතව අද සිට ආරම්භ කරනවා. ඒ අනුව ඕනෑම අයෙකුට පළමු හෝ දෙවන එන්නත් මාත්‍රාව උදෑසන 8.30ත් සවස 4.30ත් අතර කාලයේ දී එම ස්ථානවල…
කො රෝනා මර් දන එන්නතේ පළමු මාත්‍රාව ලෙස සයිනෝෆාම් එන්නත ලබා ගත් කොළඹ දිස්ත්‍රික්කයේ ඕනෑම පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ලබා ගත හැකි බව එහි අධ්යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය පවසනවා.
කො විඩ් 19 ඩෙල්ටා ප්‍රභේදය හමුවේ එන්නත් කරණයෙන් සැපයෙන ආරක්ෂාව කෙබඳු ද? මේ ප්‍රශ්නයට පිළිතුරු සොයා යෑමේදී අපි මුලින්ම දැන ගත යුතු කරුණු දෙකක් තියෙනවා.