නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින් “සර්ව එන්නත්කරණය කඩිනම් කිරීම සම්බන්ධයෙන් වූ ඉහළ පෙළේ තේමාත්මක විවාදය” ඊයේ (25) දින වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණා.
උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරමින් කියා සිටින්නේ තමන්ට නියමිත සියළුම විෂයන් අවසන් වී ඇත්නම් වහාම කොවිඩ් මර්දන දෙවන එන්නත් මාත්‍රාව ලබා ගන්නා ලෙසයි.
එන්නත් තුනම ලබා ගත් පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් හඳුනාගැනීම සඳහා පරිගණක යෙදවුමක් (App) හඳුන්වාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා පවසනවා.
කොවිඩ් වෛරසය ආසාදනය වූ, එන්නත් මාත්‍රා තුනම ලබාගෙන ඇති පුද්ගලයෙක්ගෙන් තවත් අයෙක්ට වෛරසය සම්ප්‍රේෂණය වීමේ හැකියාව ඉතා අවම බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වයිරසවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ පවසනවා.
ගම්පහ දිස්ත්‍රික්කයේ පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින්ට සංගීත සංදර්ශන සඳහා සහභාගී වීමට ඉඩ ලබා නොදීමට දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව තීරණය කර තිබෙනවා.
පො දු ස්ථාන වෙත ඇතුල් වීමේ දී එන්නකරණ කාඩ්පත අනිවාර්ය කිරීමට රජය පියවර ගන්නා බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. එය ලබන වසරේ ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට කටයුතු සිදු කරන බවයි අමාත්‍යවරය…
බ ස්නාහිර පළාත තුළ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ට බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා දීම අද සිට ආරම්භ වනවා. අමතරව ආර්ථික මධ්‍යස්ථානවල, ඇගළුම් කර්මාන්ත ශාලාවල සහ අනෙකුත් කර්මාන්ත ශාලාවල සේවකයින්ට ද කඩිනමින් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා…
ප ළමු සහ දෙවන මාත්‍රා දෙක කුමන එන්නත් වර්ගයකින් ලබා ගත්තත් ශ්‍රී ලංකාවේ දැනට බූස්ටර් එන්නත ලබා දෙන ෆයිසර් එන්නත් මාත්‍රාව අදාළ පුද්ගලයින්ට ලබා ගත හැකි බව විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසනවා. දැනට බූස්ටර් එන්නත ලංකාවේ කණ්…
ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ක්‍රියාත්මක කරන කොවිඩ් එන්නත්කරණ වැඩසටහන් පිළිබඳ විස්තරය පහතින්.
සෞ ඛ්‍ය අමාත්‍යාංශයෙන් සිදුකරන එන්නත්කරණ වැඩසටහන යටතේ අශ දිනයේ දී ස්ථාන රැසක දී එන්නත් ලබා දීමේ කටයුතු සිදු කරනු ලබනවා.
මො ඩර්නා එන්නත මඟින් හෘදය ආශ්‍රිතව සංකූලතා ඇති වීමේ අවදානමක් පවතින බව හෙළි වී තිබෙනවා. ඒ හේතුවෙන් වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින්ට මොඩර්නා එන්නත ලබා නොදීමට ප්‍රංශ මහජන සෞඛ්‍ය අධිකාරිය තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ව යස අවුරුදු 18 සහ 19 වයස්වල සිසුන්ට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පාසැල් තුළදී ලබා දීම ඔක්තෝබර් 21 වන දා සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය වැඩපිළිවෙලක් සකස් කරමින් පවතිනවා. එහි පළමු අදියර ලෙස මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී…
ව යස අවුරුදු 20ත් 29ත් අතර වයස් කාණ්ඩවල පුද්ගලයන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා දීම ඉදිරි සති දෙකක කාල සීමාවක් ඇතුළත අවසන් කිරීමේ අවශ්‍යතාව කෙරෙහි විශේෂ අවධානය යොමුවී තිබෙනවා. ඊයේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී මේ පිළිබඳව ස…