මොරටුව ප්‍රදේශයේ ජනතා විරෝධතාවයක් හේතුවෙන් ගාලුපාරේ අවහිරතාවයක් මතුව තිබෙනවා. විරෝධතාකරුවන් මොරටුව නගර සභාව ද වටකර සිටින බවයි පැවසෙන්නේ.
නෙ ළුව, වාරුකන්දෙණිය, ලංකාගම හරහා දෙණියාය දක්වා මාර්ගයක් ඉදිකිරීමෙන් ලෝක උරුමයක් වූ සිංහරාජ පරිසර පද්ධතියට හානියක් සිදුවන්නේ නම් ලංකාගම ගම්මානය එම ස්ථානයෙන් ඉවත් කිරීමට නොහැකිදැයි ඇතැම් පාර්ශව මත පලකර තිබුණා.
රා ජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් මහ නගර සභා ආඥා පනත යටතේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් නොබෝ දා ‘සයින්දමරුදු’ නව නගර සභාවක් ලෙස නම් කරනු ලැබුවා. ඒ කල්මුණේ …
රා ජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් මහ නගර සභා ආඥා පනත යටතේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනයෙන් ‘සයින්දමරුදු’ නව නගර සභාවක් ලෙස පිහිටුවා…