අ ග්‍රාමාත්‍ය කාර්යාලයේ ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසිරුවා හැරීමට පියවර ගෙන තිබෙනවා. එහි සේවය කළ වෛද්‍ය නිලධාරීින් සහ සේවක පිරිස, සෞඛ්‍ය උපකරණ, ඖෂධ සහ ගිලන් රථ දෙක යළි සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබා දී ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්ය…
අ ද රට තුළ කොවිඩ් පාලනය ගිලිහී යන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඔවුන් චෝදනා කරන්නේ කොවිඩ් පළමු රැල්ලේ සිට මේ දක්වාම වසංගත රෝග නිවාරණ ඒකකයේ ප්‍රධානියා කොවිඩ් වසංගතය පිළිබඳ නිවැරදි දත්ත සහ සංඛ්…
බ දුල්ල රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන වාට්ටුවේ කොවිඩ් ආසාදිතයින් 31 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟම එම වාට්ටුව තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.