ආණ්ඩුවට එරෙහිව දියවත් කරන දැවැන්ත සංකේත වැඩ වර්ජනයක් අද (28) දියත් කරනවා. ඒ සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති දහසකට අධික පිරිසක් සහභාගී වීමට නියමිතයි. එයට සෞඛ්‍ය, අධ්‍යාපන, දුම්රිය, වතු, තැපැල්, සමෘද්ධි, බැ…
අද දිනයේ සිට ලබන 28 වන දින දක්වා සතියක කාලයක් දීප ව්‍යාප්ත හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව තීරණය කර තිබෙනවා.
මහජන අරගලයට සහයෝගය දක්වමින් ලංකා බැංකු සේවක සංගමය ද කළු විරෝධතාවයට සහභාගී වී තිබෙනවා.
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් වෘත්තීය සමිති රැසක් අද කළු විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන මහජන විරෝධතාවයට සමගාමීව දුම්රිය, තැපැල්, වරාය, අධ්‍යාපන ඇතුළු සියලු වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන ජාතික විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ දැනට පවතින තත්ත්වය ඉතා තීරණාත්මක බව යුරෝපා සංගමය පවසනවා. ශ්‍රී ලංකා ආර්ථිකය යළි තිරසාර මාවතකට යොමු කර ගැනීමට කළ යුතු සංශෝධන පිළිබදව බලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගැඹුරින් සාකච්ඡා කළ යුතු බවයි එම සංගමය අවධාරණය…
වෛ ද්‍ය වාර්ෂිත ස්ථාන මාරු, සීමාවාසික පත් වීම් සහ පශ්චාත් සීමාවාසික පත්වීම් ප්‍රමාදයට විරෝධතාව දක්වමින් ඉදිරියේ දී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ බව සඳහන් කරමින් පළ කල නිවේදනය පහ…
එ ළඹෙන 23 වන සිකුරාදා සිට රට වසා දැමීමට රජය කටයුතු නොකළහොත් සියළුම රාජය සහ පෞද්ගලික අංශ එක්ව සති දෙකක් පුරා වැඩ වර්ජනයක් දියත් කරන බව රාජ්‍ය හා පෞද්ගලික අංශ වෘත්තීය සමිති පවසනවා.
ව සර 47කට පසු බි්රතාන්යය යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත්ව තිබෙනවා. ඒ ඊයේ රාත්‍රියේ 11.00 ටයි. මෙමෙ වෙන්වීමට අනුමැතිය හිමි වූයේ 2016 වර්ෂයේ දී පැවති ජනමත විචාරණයෙන් .