පවතින ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහිව පවත්වන සාමකාමී අරගලවලට සහභාගීවන විරෝධතාකරුවන්ගේ මාන්ව හිමිකම් තහවුරු කරන ලෙසට රජයෙන් සහතිකයක් ලබා දිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා රජයට දන්වා තිබෙනවා.
2030 වර්ෂයට සහ ඉන් ඔබ්බට නයිට්රජන් අභියෝගයට මුහුණ දීමේ ගෝලීය ප්රයත්නයන් කඩිනම් කිරීමට මේ සතියේ නයිරෝබි හි පැවති පස්වන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේදී ලොව පුරා සිටින එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් එකඟත්වයකට පැමිණ තිබෙනවා.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව ජගත් ආරක්ෂක මණ්ඩලය විසින් ගෙන ආ යෝජනාවක් රුසියාවේ නිශේධ බලය පාවිච්චි කිරීම හේතුවෙන් පරාජයට පත් වී තිබෙනවා. ජගත් ආරක්ෂක මණ්ඩලය විසින් රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම හෙළා දකිමින් සහ එහි හම…
අ තිගරු ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් කල සම්පූර්ණ කතාව
එ ක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීමට ට්‍රම්ප් පරිපාලනය ගත් තීරණය අමෙරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පාලන තන්ත්රය විසින් යළි හරවා තිබෙනවා. ඒ අනුව එකසත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ යළි එකතු වීමට ඇමරිකාව තීරණ…
රා ජ්යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිනවා. ජනාධිපතිතුමා මේ බව පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ එක්දින සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින්.
දි ගින් දිගටම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට අභූත චෝදනා නගන්නේ නම් එවැනි කොමිසමක තව දුරටත් රැඳී සිටීම ඵලදායක නොවන බව කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. එවැනි අභූත චෝදනාවලට යටත් වීමට ශ්‍රී ලංකාව…
ඉ දිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට සමඟි ජනබලවේග පක්ෂයෙන් නාමයෝජනා භාර දී තිබුණ ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර අපේක්ෂකත්වයෙන් ඉවත්වන බවට නිවේදනයක් නිකුත් කර තිබුණා.
එ ක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාවේ 40/1 යන යෝජනාවට ලබා දුන් සමඅනුග්‍රහකත්වයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකාව ඉවත්වීම පිළිබඳ මේ දිනවල කතා බහට ලක් වනවා. නමුත් මෙම යෝජනාවලින් කියවෙන්නේ කුමක්ද යන්න බොහෝ දෙනාට අවබෝධයක් නැහැ. උදය ගම්මන්පිළ…
එ ක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා හමුදා භටයින් යෙදවීම තහනම් කිරීමට එක්සත් ජාතීන්ගේ සාම සාධක දෙපාර්තමේන්තුව විසින් තීරණය කර ඇති බව Foreign Post වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා. එයටහේතු වශයෙන් දක්වා ඇත්තේ වත්මන…