යුක්රේන අර්බුදයට මැදිහත්වන ඕනෑම පාර්ශවයකට විදුලි වේගයෙන් ප්‍රතිචාර දක්වන බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් බටහිර රටවලට අනතුරු අඟවා තිබෙනවා. ඒ සඳහා වන සියළුම මෙවලම් තම රට සතුවන බවයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ.
යුක්රේන බෙලාරූස් දේශසීමාවේදී යුක්රේන-රුසියා ගැටුම නිරාකරණය කර ගැනීමට සාම සාකච්ඡාවක් පැවැත්වුණා. එම සාම සාකච්ඡා සඳහා සහභාගී වූ පුද්ගලයින් තිදෙනෙකුට විෂ ශරීර ගත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂි-ජින්-පිං අතර විශේෂ දුරකතන සාකච්ඡාවක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට සිදු කරන යුද මෙහෙයුම් වලට මැදිහත් නොවන ලෙස චීනයට දැනුම් දීම ස…
සුඛෝපභෝගී රථවාහන නිෂ්පාදන සමාගම් අතර ලොව ප්‍රසිද්ධ BMW සහ වොක්ස්වැගන් ආයතන නව වාහන නිපැයුම් සියල්ල නතරකර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. වාහන නිෂ්පාදනය සඳහා අමතර කොටස් හිඟවීම මෙයට හේතුවී තිබෙනවා.
මෙතෙක් භාවිතා නොකල නවීන අවි යුක්රේන ආක්රමණයේ දී භාවිතා කිරීමට රුසියන් ජනාධිපති පුටින් විසින් රුසියානු ආරක්ෂක කවුන්සිලයට අනුමැතිය ලබා දී තිබෙනවා.
බටහිර රටවල් 14ක රාජ තාන්ත්‍රිකයින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් යුක්රේනය වෙනුවෙන් හඬ නැඟීමට සහායවන ලෙස මෙරට රජයෙන් ඉල්ලීමක් කර තිබෙන බව වාර්තා වනවා.
යුක්රේනයේ මයිකොලව් හි පිහිටි හමුදා බැරැක්කයකට රුසියාව විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ප්‍රහාරය සිදුවන අවස්ථාවේ දී එම බැරැක්කයේ සොල්දාදුවන් 200ක් පමණ සිට ඇති බවයි වාර්තා වන්නේ.
බටහිර සහ යුරෝපීය රටවල් යුක්රේනයට යුධ ආධාර ලබා දීම පිළිබඳව රුසියාව විසින් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. රුසියාව ප්‍රකාශ කර ඇත්තේ යුක්රේනයට අවි ආයුධ සැපයීම එම රටවලට භයානක පියවරක් වනු ඇති බවටයි.
රුසියාවට එරෙහිව තමන් යුද්ධයකට නොයන බව අමෙරිකා එක්සත් ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු පවසා ඇත්තේ නේටෝ හමුදාව විසින් ආරක්ෂා කරන සෑම බිම් අඟලක්ම ආරක්ෂා කිරීමට ඇමරිකාව පියවර ගන්නා බවයි.
රුසියන් හමුදා යුක්රේනයේ අගනුවර වන "කිව්" වෙත සමීප වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. යුක්රේනය ආක්‍රමණය කිරීමේ ප්‍රධාන ඉලක්කය වූ යුක්රේන අගනුවර වෙත මෙසේ රුසියන් හමුදාව ළඟා වී තිබෙන්නේ සටන් ආරම්භයෙන් දින 16කට පසුවයි…
රුසියානු සහ යුක්රේන සාම සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. එසේ සාම සාකච්ඡා බිඳ වැටීමත් සමඟම රුසියාව යුක්රේන ආක්‍රමණය සඳහා තව දුරටත් ප්‍රහාර දියත් කරමින් පවතිනවා.
යුක්රේනයේ සපොරෙෂියා න්‍යෂ්ටික බලාගාරයට ආසන්නයේ ස්ථාපිතව තිබූ ජීව අවි පර්යේෂණාගාරයක් තුළ කොරෝනාවට සමාන වැඩි දියුණු කරමින් පැවති වෛරසයක් සොයා ගැනීමට හැකිවී තිබෙන බව රුසියානු බුද්ධි අංශ වාර්තා කරනවා.
ශ්‍රී ලංකාවේ යුක්රේන තානාපති කාර්යායලක් පිහිටුවීමට එකඟතාවයකට පැමිණ තිබෙනවා.
යුක්රේනයට ආසන්න රටවල් කිහිපයකට ඇමරිකානු හමුදා සාමාජිකයින් 500ක් කැඳවීමට පියවර ගෙන තිබෙනවා. පෝලන්තය, රුමේනියාව, ජර්මනිය, ග්‍රීසිය ඇතුළු නේටෝ පාර්ශවයේ රටවල්වලට මෙසේ හමුදාව කැඳවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පසුගියදා පැවති රුසියානු - යුක්රේන සාම සාකච්ඡාවට යුක්රේනය නියෝජනය කරමින් සහභාගී වී තිබූ සාම නියෝජිතයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
සිවිල් වැසියන් ඉවත් කිරීම සඳහා මානුෂීය කොරිඩෝවක් විවෘත කරමින් යුක්රේනයේ මරියුපෝල් සහ වොල්නොවාකා නගරවල ප්‍රකාශයට පත් කල පැය 5ක සටන් විරාමයකින් පසු යුක්රේන රුසියා ගැටුම් තවත් දරුණු වී තිබෙනවා.
රුසියන් ජනාධිපති ව්ලැඩ්මිර් පුටින්ට වෙඩි තබා ඝාතනය කරන ලෙස අමෙරිකානු සෙනට් සභික සින්ඩ්සේ ග්රැහැම් රුසියානු පුද්ගලයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ පුටින් ඝාතනය විය යුත්තේ ජුලියස් සීස…
යුක්රේනය ආක්‍රමණය කිරීමට රුසියාව දියත් කරන ප්‍රහාරවලින් යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික විදුලි බලාගාරයේ ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. යුක්රේනයේ පිහිටි Zaporizhzhia නම් වූ මෙම න්‍යෂ්ටික විදුලි බලාගාරයට රුසියන් හමුදා…
රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද්ධයේ දී රුසියාවට සහාය පලකරන සහ නොකරන රටවල් පිළිබඳව බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පුවත්පත සිදියමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
යුක්රේනයේ අගනගරය වන කිව් රුසියානුවන් අතට පත් කර ගැනීමේ අරමුණින් රුසියාව විසින් ප්‍රහාර එල්ල කරමින් පවතිනවා. රුසියානු ජනාධිපති කිව් අගනුවර වැසියන්ට අනතුරු අඟවමින් පවසා ඇත්තේ ජීවිතය හෝ මරණය තෝරා ගන්නා ලෙසයි.