කො රෝනා වසංගතය නිසා එංගලන්තයේ ජීවත් වන සුදු ජාතිකයින්ට වඩා කළු ජාතිකයින් සහ ආසියාතිකයින් දෙගුණයකින් මිය යන බවට එරට “ජාතික සංගණන කාර්යාලයේ” නවතම දත්ත වාර්ථාවක් සනාථ කර තිබේ. වයස, ආර්ථිකය සහ ආබාධිත භාවය වැනි අංශ කෙරෙහි මෙම වාර්…
බ්රි තාන්ය අගමැති බොරිස් ජොන්සන් සහ ඔහුගේ සහකාරිය වන කෙරී සිමන්ඩ්ස් මේ දිනවල නිතර පුවත් මවන යුවළක් බවට පත්ව තිබේ. පසුගිය දිනවල ඔවුන් ගැන විශාල මාධ්‍ය අවධානයක් යොමු වූයේ දෙදෙනාම කොරෝනා වයිරසයට ගොදුරු වීම නිසාය.
එ ක්සත් රාජධානිය පවසන්නේ ශ්‍රී ලංකාවේ මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් පල වන වාර්තා පිළිබඳව දැඩි අවධානයෙන් සිටින බවයි. මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරිමට ප්‍රතිපත්තිමය වශයෙන් එක්සත් රාජධානිය විරෝධය පල කරන බව නිවේදනයක් …
" බ්රි තාන්ය යුරෝපා සංගමයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය (භ්රෙංඉට්) සම්බන්ධයෙන් තමන් හැකි පමණින් උත්සහ කල බවත් එය සාර්ථක වුයේ නැහැ.