ජෝ ර්ජියාවේ සෙනෙට් මණ්ඩල නියෝජිතයන් තේරීමේ මැතිවරණය ජයගැනීමත් සමඟ ජනාධිපති ජෝ බයිඩන් අමෙරිකාවේ සෙනෙට් සභාවේ බහුතරය දිනාගනු ලැබුවා. මේ නිසා ඔහුට සෙනෙට් සභාවේ සහ කොංග්‍රසයේ සහ ධවල මන්දිරයේ පාලනය හිමි වුණා.
කො විඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහල්ගත කර තිබෙනවා.
න ව කොරෝනා වෛරසය නොතකා කටයුතු කළ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට ද එම වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එසේම ඔහුගේ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් ට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
ක ලු ජාතික ජොර්ජ් ෆ්ලොයිඩ් අමෙරිකානු පොලිස් නිලධාරීන් විස්න් ඝාතනය කිරීමත් සමඟම එරට ඇති වූ කළු ජාතිකයින්ගේ විරෝධතා රැල්ල ඉතා උග්‍ර අතර හැරෙමින් අද 06 වන දිනටත් ප්‍රාන්ත රැසක දියත් වෙමින් පවතිනවා. මෙම රැල්ල කෙතරම් උග්‍ර වි ඇ…