ඩො නල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ උත්සාහයට ඉරානය සම්බන්ධ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාච්චි පවසා තිබෙනවා.
අ මෙරිකාවේ තේරී පත්වූ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට සැලසුම් කල පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගෙන තිබෙනවා.
4 7 වෙනි ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ඇමරිකා එක්සහ් ජනපදය විසින් පැවැත්වූ ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අ ද මුළු ලෝකයේම අවධානය යොමුවෙන්නෙ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා හෝ ජනාධිපතිවරිය පත්කර ගැනීනේ ඡන්ද සටන දෙසට කීවොත් එය අතිශෝක්තියක් නෙවෙයි.
ජෝ ර්ජියාවේ සෙනෙට් මණ්ඩල නියෝජිතයන් තේරීමේ මැතිවරණය ජයගැනීමත් සමඟ ජනාධිපති ජෝ බයිඩන් අමෙරිකාවේ සෙනෙට් සභාවේ බහුතරය දිනාගනු ලැබුවා. මේ නිසා ඔහුට සෙනෙට් සභාවේ සහ කොංග්‍රසයේ සහ ධවල මන්දිරයේ පාලනය හිමි වුණා.
කො විඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහල්ගත කර තිබෙනවා.
න ව කොරෝනා වෛරසය නොතකා කටයුතු කළ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට ද එම වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එසේම ඔහුගේ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් ට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
ක ලු ජාතික ජොර්ජ් ෆ්ලොයිඩ් අමෙරිකානු පොලිස් නිලධාරීන් විස්න් ඝාතනය කිරීමත් සමඟම එරට ඇති වූ කළු ජාතිකයින්ගේ විරෝධතා රැල්ල ඉතා උග්‍ර අතර හැරෙමින් අද 06 වන දිනටත් ප්‍රාන්ත රැසක දියත් වෙමින් පවතිනවා. මෙම රැල්ල කෙතරම් උග්‍ර වි ඇ…