අරලියගහ මන්දිරය ඉදිරිපිට පදික වේදිකාවේ නවතා තිබූ පොලිස් බස් රථ සහ ලොරි රථ ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. එසේම අරලියගහ මන්දිරය ඉදිරිපිට මාර්ගය සහ පදිකවේදිකාව සහ මාර්ගය භාවිතා කරනු ලබන ජනතාවට කරදර සිදුවන ලෙස බාධා කරමින් විරෝධතාවයේ …
දිවයිනට අවශ්‍ය ඖෂධ, ආහාර ඇතුළු භාණ්ඩ රැසක් ප්‍රවාහනය සිදු කරන බලාහාලුම් රථ ඇතුළු සියළුම බහාලුම් රථ හෙට (01) දිනයේ සිට ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ එම රථ ප්‍රවාහනය කිරීමට අවශ්‍ය ඩීසල් නොමැති වීම හේතුවෙන්.
අ ද (25) දහවල් කිලිනොච්චියේ දී යුධ හමුදා ට්‍රක් රථයක් යාල්දේවෙ දුම්රියේ ගැටීමෙන් යුද හමුදා සාමාජිකයින් 5 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව යි වාර්තා වන්නේ.