බ න්ධනාගාර තුළ සිදුවන ජාවාරම් බොහෝ කලක සිට පැවතුණත් දැන් දැන් එම ජාවාරම් මර්ධනය කිරීමට ක්රියා මාර්ග ගනිමින් සිටිනවා. මේ වන විට එසේ සිදුවන ජාවාරම් බොහොමයක් අනාවරණය කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.
ශ්රි ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ රැස්විමට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්රී රොෂාන් රණසිංහ මහතා ප්රකාශ කළේ චෝදනාවට ලක්වනබොහෝ දෙනෙක්ගේ වත්කම් බැරකම් තියෙන්නේ මැතිවරණ කොමසාරිස් ළග බවයි.