කො විඩ් 19 වෛරසය ආසාදනය වුවත් තවමත් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන නොගිය පුද්ගලයින් නිවෙස් තුළ සිටින බව වාර්තා වීමත් සමඟම එම පුද්ගලයින්ට සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් හා සම්බන්ධ විය හැකි කෙටි දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
ජා තික ආරක්ෂාව සම්බන්ධයෙන් තොරතුරු, විෂ මත් ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු, සංවිධානාත්මක අපරාධ කල්ලි සම්බන්ධ තොරතුරු,කප්පම් ගැනීම් සම්බන්ධ තොරතුරු ආදිය පොලිස්පතිවරයාට ඍජු ලෙස දැන්වීමට දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා.