![]() |
ටො යෝටා ලංකා සමාගම තම පළමු වාහන ප්‍රමාණය මෙරටට ගෙන්වා තිබෙනවා. ඒ අදියර වශයෙන් වාහන ආනයනය සීමා ලිහිල් කිරීමට රජය විසින් ගත් තීරණය අනුවයි.
ජපානයේ ටොයෝටා සමාගම ලෑන්ඩ් කෲසර් රථ නිෂ්පාදනය තාවකාලිකව නවතා දමා තිබෙන්වා. 'චිප්" හෝ සැපයුම් ජාලාවල ඇති හිඟයක් නිසා එසේ නිෂ්පාදනය නවතා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලත් එයට නියම හේතුව මෙතෙක් ටොයෝටා සමාගම විසින් අනාවරණ…