![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමේ මෙහෙයුම නිසා ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණි යුක්රේන සහ රුසියන් ජාතික පුරවැසියන් සිය මව් රට බලා ආපසු යාමට නොහැකිව මෙරට තුළ රැඳී සිටිනවා.
යුක්රේනයේ පවතින යුද ගැටුම්නිසා එරට සියළු ජාත්‍යන්තර ගුවන් සේවා ගමන් නවතා දමා ඇති බැවින් ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුක්රේන ජාතිකයින්ට ආපසු සිය රට බලා පිටවත්ව යාමට නොහැකිව අර්බුදකාරී තත්ත්වයක් හට ගෙන තිබෙනවා.