ටොන්ගා දූපත් රාජ්‍ය වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා. එයට හේතු වී ඇත්තේ ටොංගා රාජ්‍යයෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හමුවීමයි.
දකුණු පැසිෆික් සාගරයේ දිය යට පිහිටි ගිනි කන්දක් පුපුරා යාන නිසා රටවල් ගණනාවකට සුනාමි අනතුරු ඇඟවීම් ඊයේ (15) දිනයේ දී නිකුත් කර තිබුණා. ගිනි කන්ද පිහිටා ඇත්තේ ටොංගා හි ෆොනුවාෆෝ දූපතේ සිට කිලෝමීටර් 30 ක් (සැතපුම් 18.6) පමණ ගිනිකොණ…