2 020 ඔලිම්පික් උළෙල පැවැත්වෙන ජපානයේ ටෝකියෝ නුවර මේ වන විට හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කර තිබෙනවා. ඒ කොරෝනා වෛරසය වේගයෙන් පැතිර යාම හේතුවෙන්. ඊයේ දිනයේ දී පමණක් ටෝකියෝ නුවරින් කොරෝනා ආසාදිතයින් 3,177ක් වාර්තා වී තිබුණා.
ජ පානයේ ටෝකියෝ අගනගරයට හදිසි තත්ත්වයක් ප්රකාශ කර තිබෙනවා. ඒ එළඹෙන ජූලි 23 වන දින ඔලිම්පික් උළෙල ජපානයේ ටෝකියෝ නුවර ආරම්භ කිරීමට නියමිතව ඇති තත්ත්වයකදීයි.