ජ පානය විසින් සොයා ගත්, චීනයේ වෛද්‍ය සංගම් දෙකක් විසින් කරන ලද සායනික පරීක්ෂණ කිහිපයකදීම සාර්ථක ප්‍රතිඵල ලබාගත් අවිගන් (Avigan) නම් ඖෂධය දිවයිනට ගෙන්වීම සඳහා ජනාධිපති කාර්යාලය හරහා ඇණවුමක් ලබා දී ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්…
දැ නට සිදුකර ඇති පරීක්ෂණ වලින් හෙළි වී තිබෙන ලෙසට කොරෝනා ආසාදිත පුද්ගලයකුගෙන් මාසයක කාලයකදී තවත් පුද්ගලයන් 406 දෙනෙකුට එය ආසාදනය විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මෙනිසා රටේ සියළුම දෙනා රජය විසින් ලබා දෙන උප…
ඇ මෙරිකාව,ඉතාලිය, එංගලන්තය වැනි රටවල් වල කොරෝනා වේගයෙන් පැතිරෙද්දී පෙරදිග දැනුමෙන් පෝෂණය වූ චීනය රෝගය පාලනය කරමින් සිටිති. ඔවුන් රෝගය පාලනය කලේ කෙසේද? වූහාන් ප්‍රදේශයේ වසංගත රෝග වෛද්‍යවරියක් Beijing Healthtimes සඟරාවකට යොමු කල…
ක ටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළට ගුවන් මගීන් හැර සෙසු පුද්ගලයින් ඇතුළුවීම අද (28) පෙරවරු හයේ සිට තාවකාලිකව නතරකර තිබෙනවා. නැවත දැනුම් දෙන තුරු මෙලෙස ගුවන් මගීන් සමග පැමිණෙන බාහිර අමුත්තන් ඇත…
වි දේශීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සමග ජනාධිපති නිල නිවසේ ඊයේ (27) දින රාජ්‍ය හමුවක් පැවැත් වූවා. එහි දී ජනාධිපතිවරයා විදේශීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් වෙත සහතිකයක් ලබා දෙමින් කියා සිටියේ රටේ ආරක්ෂාව මේවනවිට සියයට 99ක් ය…