හි ටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් වෙත අමාත්‍යවරු දෙදෙනකු විසින් සිදු කරන ලද තර්ජනයක් සම්බන්ධයෙන් වාර්තා වී තිබෙනවා. ඒ 2018 වසරේ ඔක්තෝබර් 11 දින පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් ඒකමතිකව තහවුරු කර දුමින්ද සිල්වා ඇතුළු පිරි…
එ ළඹෙන පකිස්තාන සංචාරයේදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත තර්ජනයක් එල්ල විය හැකි බවට තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. එම නිසා පකිස්තාන තරග සංචාරයට පෙර එරට ආරක්ෂක තත්ත්වය…
අ යි.එස්. ත්රස්තවාදීන්ගේ අවධානය ඉන්දීය සාගර කලාපයට යොමු වී ඇති බව ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා තිබෙනවා. ඉරාකයේ සහ සිරියාවේ බලය ක්‍රමයෙන් ගිලිහී යාමත් සමඟ මේ තත්ත්වය උදා වි ඇති බවයි වාර්තා වන්නේ. එබැවින් ඉන්දියාව සහ ශ්‍රී ලංක…
ඌ ව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් විවෘත කිරීමට සූදානම් කර තිබූ ලුණුගල ප්‍රාථමික විද්‍යාලයේ ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් එම විද්‍යාලයේ ගුරුවරයෙකු සමාජ මාධ්‍ය වෙබ් අඩවියක පළ කර තිබූ සටහනක් හේතුවෙන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා එම…
දෙ වන වාරයේ පාසැල් ආරම්භ වු ඉකුත් 13 දා පාසැල් වලට කිසියම් ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ප්‍රචාරයක් සමාජය තුළ පැවතිම නිසා සියළු දෙනාම පසු වූයේ භීතියකින්.