රුසියන් හමුදාව මේ වන විට යුක්රේනය තුන් පැත්තකින් වට කරමින් ලක්ෂ සංඛ්‍යාත භට පිරිස් යොදවා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. රුසියන් හමුදාව කවර දිසාවකින් යුක්රේනයට ඇතුල්වන්නේ දැයි තවමත් පැහැදිලි නැති නමුත් ස්ථාන තුනකට තර්ජනාත්මක පීඩනය…
කො විඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පසුවත් කොව්ඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් තෙවන එන්නත ලබා ගත යුතු දිනය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
කො රෝනා මර්ධන එන්නතේ තුන් වන මාත්‍රාවත් ලබා ගත්තත් ඕනෑම පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය විය හැකි බව කායික රෝග විශේෂඥ වෛද්‍ය කේ එම් රගුනාදන් මහතා පවසනවා. එම නිසා එම එන්නතේ තුන්වන මාත්‍රාව ලබා ගත් පමණින් වෛරසය බෝ නොවේයැයි සිතා කටයු…
අ හිතකර බැක්ටීරියා අඩංගු යැයි ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන සේවාව විසින් පරීක්ෂණ වලින් අනාවරණය කර ගත් චීන පොහොර තොගය නැවත පරීක්ෂාවට ලක් කිරීම සඳහා තුන්වන පාර්ශවයකට භාර දීමට මෙතෙක් එකඟතාවයකට එළඹ නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
තු න්වන ලෝල මහා යුද්ධය ඕනෑම මොහොතක ආරම්භ විය හැකි බව චීනය අනතුරු අඟවනවා. චීන රජයේ අනුග්‍රහය ලබන නම් පුවත් පත විසින් මේ බව හෙළිකර තිබෙනවා.
කො රෝනා වෛරසයට එරෙහිව පුද්ගලයෙකු විසින් ලබා ගන්නා එන්නත් මාත්‍රා දෙකෙන් අනතුරුව මාස 6කට පසු බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම සුදුසු බව මේ වන විට ලොව නිර්දේශ වී තිබෙනවා. ඒ අනුව මෙරට තුළ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට සහ සෞඛ්‍ය …
ප සුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමක දී ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ කොරෝනා මර්දනය සඳහා මෙරට ජනතාවට තුන්වන එන්නත් මාත්‍රාවක් හෝ බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම සම්බන්ධයෙන් සොයා බලන ලෙසය…