![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් එම ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් වූ යෝජනාවක් කථානායකවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.
2 023 දෙසැම්බර් 31 වැනිදා මාතර, වැලිගම හෝටලයක් අසළ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියකු මියයාම සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන් එවක වැඩබලන පොලිස්පති ධූරය දැරූ දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පුද්ගලයින් 8 දෙනෙක් අත් …
හි ටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි නඩුවේ අනෙක් සැකකරුවන් හය දෙනෙකු තමන් අත ඩංගුවට නොගන්නා ලෙසට ඉල්ලමින් රිට් පෙත්සමක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
ම ත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර පොලිස් නිලධාරියෙකු වෙඩි වැදී මිය යාමේ සිදුවීමකට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත ඩංගුවට ගැනීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් පසු ගිය දිනක වරෙන්තු නිකුත් කර තිබුණා.
රෝ ගාතුරව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.