ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයට අද (09) දින නව සභාපතිවරයෙකු පත් කරනු ලබන බව වාර්තා වනවා. විශ්රාමික මේජර් ජෙනරාල් එම්. ආර්. ඩබ්. සොයිසා මහතා මෙම ධූරයට පත් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.
කො ළඹ වරාය නැගෙනහිර බහලු පර්යන්තය සංවර්ධනය කිරීම සහ ශ්රී ලංකා වරාය අධිකාරියේ සම්පූර්ණ හිමිකාරිත්වය සහිත බහලුම් පර්යන්තයක් ලෙස මෙහෙයුම් කිරීමට කැබිනට් මණ්ඩය ඊයේ (01) තීරණය කලා.