එ කම ජාතික පාසලේ දස වසරකට වැඩි සේවා කාලයක් සහිත ගුරුවරුන්ට ස්ථාන මාරුවීම් ලබා දීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
පවතින ප්‍රවාහන දුෂ්කරතාවලට විසදුම් ලබාදෙන ලෙස සහ රටේ පවතින ගැටළුවලට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පතිවරුන් අද වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා. ඒ අනුව අද (25) දිනයේ දී සියලුම පාසැල්වල අධ්‍යයන කටයුතු සිදු නොකරන බ…
දහම් පාසැල් ගුරුභවතුන් සඳහා නිල ඇඳුම් සහ ගුරු දීමනා ලබා දීම සඳහා රුපියල් මිලියන 520ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් වෙන් කර තිබෙනවා. මේ අනුව දහම් පාසැල් ගුරු දීමනාව ද නිල ඇඳුම් දීමනාව ද එකතු කර මුදල් වශයෙන් ගෙවීමට බුද්ධ ශාසන, ආගමික හා …
ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය සහ ශ්‍රී ලංකා ගුරු සේවය සංවෘත සේවාවන් බවට පත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ තිස් දහසක ගුරු හිඟයක් පවතින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් චෝදනා කරනවා. උසස්පෙළ විද්‍යා ගණිත සහ තාක්ෂණික විෂයන් සඳහාත් 6-11 ශ්‍රේණිවල විද්‍යාව ගණිතය, ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණ විෂය සඳහාත් ප්‍රාථමික ශ්‍රේණ…
ගු රු හා විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය නැවතත් තම අයිතීන් ඉල්ලා වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පවසනවා. ඒ ගුරු හා විදුහල්පති සේවාවන් සංවෘත සේවා බවට පත් කිරීමේ කැබිනට් මණ…
අ ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ගුරු විදුහල්පතිවරුන්ගේ සංගමය අතර අද පැවති සාකච්ඡාවේ දී තීරණය වී ඇත්තේ ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා එක අදියරකින් සිදු කිරීමටයි.
අ ද (25) සිට 1වසට සිට 5 වසර දක්වා උගන්වන ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සේවයට වාර්තා කිරීමට තීරණය කර ඇති නමුත් දරුවන්ට උගන්වමින් අරගලය ඉදිරියට ගෙන යාමට තීරණය කල බව ලංකා ගුරු සංගමය පවසනවා. ඒ අනුව අද පස්වරු 2 ට දිවයින පුරා උද්ඝෝෂණ ම…
රා ජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන් අතරින් අධ්‍යාපන අමාත්‍යාංශයට අන්තර්ග්‍රහණය කර සිටින උපාධිධාරීන් සියළු දෙනා මෙම මස 21 වන දින සේවයට වාර්තා කල යුතු බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා ප…
ගු රු - විදුහල්පති වැටුප් විෂමතා ගැටළුවට අවසන් විසඳුමක් ලබා දීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සමඟ ඊයේ (12) අගමැතිවරයා සාකච්ඡාවක් පැවැත්වූවා. එහිදී අගමැතිවරයා ලබා දුන් විසඳුම වූයේ ගුරු -විදුහල්පතිවරුන්ගේ වැටුපට එකතු කළ යුතු මුද…
දී ර්ඝ කාලයක් තිස්සේ කොරෝනා වසංගත තත්ත්වයන් මත වසා දමා තිබූ පාසැල් ලබන අගොස්තු මාසයේ දී විවෘත අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා.
අ ද (12) සිට මාර්ගගත ක්‍රමය හෙවත් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සිදු කල ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්වීමට ගුරු සංගම් තීරණය කර තිබෙනවා.
ම හනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා පාසලක ඉගෙනුම ලබන 13 හැවිරිදි සිසුවියක් නොබෝදා පාසලේ දි දැඩි ලෙස ගිලන් වී තිබෙනවා. ඒ හදිසියේ හටගත් ශ්වසන අපහසුතාවයක් හේතුවෙන්. එලෙස දැඩි ලෙස රෝගාතුර වූ දැරිය පාසල් බලධාරීන් විසින් රෝහල වෙත රැඟෙ…