සු රාබදු දෙපාර්තමේන්තුව විසින් මෙන්ඩිස් සමාගමට හිඟ බදු ගෙවීමේ අවසන් කාලය දැනුම් දී තිබෙනවා.
ප සුගිය වසරේ නොවැම්බර් පළමු වැනි දින සිට ආනයනික සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා වසරක කාලයක් වෙනුවෙන් රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවනු ලැබුවා. එම කාලය පසුගිය නොවැම්බර් මස 01 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ නමුත් අදාළ බද්ද ද…
එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත ඊයේ (24) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත වුණා. ඒ අනුව 2022 ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මූල්‍ය ආයතන විසින් සපයනු ලබන මූල්‍ය සේවා සදහා වන එකතු කළ අගය මත බද්ද…
මත්පැන්, සිගරට්, විදුලි සංදේශ, ඔට්ටු හා සූදු සහ වාහන සඳහා විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් පැනවීමට යෝජනා කර තිබෙනවා. ඒ 2021 සහ 2022 අයවැය මගින් ඉහත කටයුතු සඳහා විවිධ ව්‍යස්ථාපිත නීති යටතේ පනවන ලද බදු සහ අය බදු කිහිපයක් වෙනුවටයි.
සී නි කිලොවක් සඳහා පනවා තිබූ රුපියල් 50ක බද්ද රුපියල් 49.75කිනඩු කිරීම නිසා රුපියල් කෝටි 1500කට අධික මුදලක් රජයට පාඩු සිදු වී ඇති බව අනාවරණය වී තිබෙනවා.
වි ද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය වෙතින් පුද්ගලයන්ට, ආයතනවලට සහ ව්‍යාපාරවලට එල්ල කෙරෙන අනිසි බලපෑම සහ අගතීන් පිළිබඳව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉතා ඉහළ මට්ටමක පවතිනවා. මේ හේතුව නිසා ජනමාධ්‍යවේදීන් සඳහා අභ්‍යාස ආයතනයක් පිහිටුවීමට …
කු ඩා කාර් රථ, වෑන් රථ, තනි කැබ් රථ, ද්විත්ව කැබ් රථ (ඩබල් කැබ්), මෝටර් සයිකල් සහ ත්‍රිරෝද රථ මෝටර් වාහන මත පනවන ලද සුඛෝපභෝගී බද්දෙන් ඉවත් කළ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා. ලක්ෂ 35 කට වඩා වැඩි වටිනාකමක් ඇති ඩීසල් සහ පෙට…