පෙබරවාරි මස 28 වන දින සිට මිලිග්‍රෑම් 500 පැරසිටමෝල් පෙත්තක මිල රුපියල් 2.30 ලෙසට ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
කොරෝනා මර්දනයට බෙහෙත් කරලක් නිපද වූ කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයාගේ වැඩ තහනම් කළ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසා තිබෙනවා.
ෆ යිසර් ඖෂධ සමාගම කොවිඩ් ආසාදනය වැළැක්වීමේ පෙති වර්ගයක් පරීක්ෂාවට ලක් කරමින් සිටින බව වාර්තා වනවා.
සෞ ඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටින්නේ උණ රෝගය සඳහා ඇස්ප්‍රින් ඇතුළු ප්‍රති ආසාත්මික වේදනා නාශක ඖෂධ භාවිතයෙන් වළකින ලෙසයි. උණ රෝගය සඳහා ඇස්ප්‍රින් ඇතුළු ප්‍රති ආසාත…
කො ළඹ මහනගර සභා මන්ත්‍රිනී ශර්මිලා ගෝනවල මහත්මිය ප්‍රකාශ කර සිටින්නේකල් ඉකුත් වීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කිරීමට නියෝග කර තිබූ ෆෝලික් ඇසිඩ් ඖෂධ පෙති මිලියන 552ක මුළු තොගයෙන් 98 ක ප්‍රමාණයක් ගර්භිණී මවුවරුන් වෙත නිකුත් කර ඇති බ…